ධර්ම දේශනාව - පූජ්‍ය වැලිමඩ සද්ධාසීල ස්වාමීන් වහන්සේ...
සත්සවි සිංහපවුර - SSP OFFICIAL PAGE
0:00 / 0:00
ධර්ම දේශනාව - පූජ්‍ය වැලිමඩ සද්ධාසීල ස්වාමීන් වහන්සේ...
4 516 просмотров · 7 дней назад
සත්සවි සිංහපවුර - SSP OFFICIAL PAGE
437 подписчиков
4 516 просмотров · 7 дней назад
🙏 සිත නිවන උතුම් දහම් හඬට සජීවීව එක්වන්න... 🌼
ඓතිහාසික කැලණිය රජමහා විහාර පුදබිමේ පැවැත්වෙන දහස්පෙතියා මල් ලක්ෂයේ මහා පිංකමට සමගාමීව,
🌼 වැලිමඩ සද්ධාසීල ස්වාමීන් වහන්සේ විසින් පවත්වනු ලබන උතුම් ධර්ම දේශනය සජීවීව ඔබ වෙත ගෙන ඒමට රොඩ්නි විතානාරච්චි ක්‍රියේෂන් හා MINE 4 TV අපි සූදානම්. 📺🙏
මේ උතුම් ධර්ම දේශනාව ශ්‍රවණය කර සිත පහදවාගෙන, ඔබේ හිතවතුන්ටත් මේ පින්බර අවස්ථාවට එක්වීමට Share කරන්න. 🌼
📍 කැලණිය රජමහා විහාරය
📅 අගෝස්තු 28
🔴 LIVE | රොඩ්නි විතානාරච්චි ක්‍රියේෂන් | MINE 4 TV
🙏 ඔබ සැමට තෙරුවන් සරණයි!
#වැලිමඩසද්ධාසීලහිමි #ධර්මදේශනය #දහස්පෙතියා #මල්ලක්ෂයේපිංකම #කැලණියරජමහාවිහාරය #කැලණිය #මල්පූජාව #පින්කම #බුදුදහම #සජීවීවිකාශය #LiveNow #Mine4TV #Mine4Global #Kelaniya #Dhamma #Buddhism #SriLanka #Kelaniya #KelaniyaTemple #Dhamma #Buddhism #Buddhist #SriLanka #SriLankaEvents #LiveSriLanka #Blessings #ViralSriLanka