Перейти к содержимому

Wadimal Obe Hithata (වැඩිමල් ඔබේ හිතට) Lyrics

Sinhala Song Lyrics12

0:00 / 0:00

Wadimal Obe Hithata (වැඩිමල් ඔබේ හිතට) Lyrics

121 637 просмотров · 2 г. назад
Sinhala Song Lyrics12
1,91 тыс. подписчиков
121 637 просмотров · 2 г. назад
Wadimal Obe Hithata(වැඩිමල් ඔබේ හිතට) Lyrics Original video:-    • Wadimal Obe Hithata Pawan Minon [www.hirut...   Song Title - Wadimal Obe Hithata Artist - Pawan Minon Lyrics - Sajith V Chathuranga Music - Sandaruwan Jayasinghe Lyrics Video Edit By - Waseer Lyrics වැඩිමල් ඔබේ හිතට මං ලං වෙලා පණටත් වඩා ඔබට ආදරේ කලා එය නොසලකා ඔබ අද මගේ හිත එක්ක සෙල්ලම් කලා ගිය තැන හොදින් ඉන්නට කියා මම ඔබට සුබ පතනවා ගිය තැන හොදින් ඉන්නට කියා මම ඔබට සුබ පතනවා අපෙ වයස් පරතරය කිසිදා නෑ ඕනේ අප වෙතට කියලා මගේ හිසට ඔබේ සුරත තියලා දිවුරුම් දහස් ගනන් පුරවා වරද මා පිට තියා මගේ පෙමට දෙපයින් ගසා ඔබ ගියා යැයි කියාලා නෑ තරහා ඔබ එක්ක මා ගිය තැන හොදින් ඉන්නට කියා මම ඔබට සුබ පතනවා ගිය තැන හොදින් ඉන්නට කියා මම ඔබට සුබ පතනවා දින මාසයක් ගියත් ගෙවිලා මගතොටක හරි ඔබව දැකලා දුක තුනී කර ගන්න හැමදා රත්තරනේ මම ඇගිලි ගැන්නා එළබෙනා ආත්මයේ වෙන කාගෙවත් වෙන්නෙපා මට අපේ දෑත ඕනේ අන්සතු වුනත් මට මෙදා ගිය තැන හොදින් ඉන්නට කියා මම ඔබට සුබ පතනවා ගිය තැන හොදින් ඉන්නට කියා මම ඔබට සුබ පතනවා වැඩිමල් ඔබේ හිතට මං ලං වෙලා පණටත් වඩා ඔබට ආදරේ කලා එය නොසලකා ඔබ අද මගේ හිත එක්ක සෙල්ලම් කලා ගිය තැන හොදින් ඉන්නට කියා මම ඔබට සුබ පතනවා... මම ඔබට සුබ පතනවා SUBSCRIBE FOR MORE VIDEOS    / @sinhalasonglyrics12