ඒ තීරණය වරදක් විදියට දන්වන්න | @NandimalEdirisooriya | Relationship Breakup
Nandimal Edirisooriya
0:00 / 0:00
ඒ තීරණය වරදක් විදියට දන්වන්න | @NandimalEdirisooriya | Relationship Breakup
50 617 просмотров · 1 год назад
Nandimal Edirisooriya
82 тыс. подписчиков
50 617 просмотров · 1 год назад
සුවපත් වීම සඳහාම සැකසූ විශේෂ වැඩසටහනට ලියාපදිංචිය -
https://www.nandimaledirisooriya.com/...
___________________
විශේෂ වැඩසටහන පිළිබඳ කෙටි හැඳින්වීමක්
___________________
මෙහිදී ඔබට දැරිය හැකි මුදලක් ගෙවා සුවිශේෂී විදියකට සවිස්තරාත්මකව සාමාන්‍ය සේවාලාභියෙකුට දැනෙන ආකාරයෙන් වේදනාවෙන් මිදෙන්න අවශ්‍ය මානසිකත්වය සකසාගැනීම සඳහා සකස් කරන ලද විශේෂ Video වලට සවන් දිය හැක.
මේ තුළ Relationship Breakup එකකින් Recover වීම ඇතුළු බැඳීම් වලට අදාල දැනුම, ගැටලු, විසඳුම්, පුහුණු කිරීම් සියල්ල ආවරණය කරන අතර විශේෂයෙන්ම මා සිද්ධ කරන Free Social Media Video වලට වඩා වෙනස් විදියකට, සේවාව ලබා ගන්නා ඔබට වේදනාවෙන් ගැළවීමට, සෘජු තීරණ වලට එලැබීම පහසුවීම සඳහා Online වැඩසටහනක් ලෙස මේ සියල්ල සකසා ඇත. එනම්, සාමාන්‍යයෙන් මුහුණට මුහුණ හෝ දුරකථන ඇමතුමක් මඟින් සිද්ධ කරන සැසි වලට තරමක් සමාන අත්දැකීමක් ඔබට ලබා දීම මෙහි අරමුණයි.
ලියාපදිංචිය -
https://www.nandimaledirisooriya.com/...
#Nandimal_Edirisooriya #HealsterN