Перейти к содержимому

Physics පාඩම් කරාට ලකුණු නැද්ද? මේ විදියට කරලා බලන්න | TeamOne Learning

TeamOne Learning LK

0:00 / 0:00

Physics පාඩම් කරාට ලකුණු නැද්ද? මේ විදියට කරලා බලන්න | TeamOne Learning

47 028 просмотров · 5 лет назад
TeamOne Learning LK
191 тыс. подписчиков
47 028 просмотров · 5 лет назад
Physics පොත් මිලදී ගන්න: 077 624 9011 අංකයට BOOKS ලෙස WhatsApp message එකක් යවන්න. මේ පොත් වල quality එක තමන්ටම දැකගන්න කැමති ඇති නේද? ප්රශ්න, පිලිතුරු, MCQ සියල්ල ඇතුලත් sample PDF එක කියවලා බලන්න! ⬇ මේ link එකෙන් download කරගන්න (Google Drive): https://click.teamonelearning.com/Phy... තුශාර සමරවික්රම සර් ගේ Sinhala medium Past paper විවරණ පොත් ගැන TeamOne reviews මේ links වලින් බලන්න 👇 Physics Sinhala medium MCQ review book:    • MCQ විවරණ වලින් A/L Physics ගොඩදාගන්නේ කොහ...   Physics Sinhala medium Structured review book:    • Physics Structured සහ Essay papers ගොඩදාන්...   Physics Sinhala medium Essay review book:    • Physics Structured සහ Essay papers ගොඩදාන්...   Sinhala medium පොත් මිලදී ගන්න: 077 624 9011 අංකයට Physics Sinhala Medium Books ලෙස WhatsApp message එකක් යවන්න. Physics English medium past paper reviews books 👇 Physics English medium MCQ review book:    • Physics English Medium MCQ & Essay Past Pa...   Physics English medium Structured review book:    • Get an A for A/L Physics! (English medium)...   Physics English medium Essay review book:    • Physics English Medium MCQ & Essay Past Pa...   English medium පොත් මිලදී ගන්න: 077 624 9011 අංකයට Physics English Medium Books ලෙස WhatsApp message එකක් යවන්න. භෞතික විද්යාව විසඳූ ගැටළු 1000ක් පොත් 👇 යාන්ත්ර විද්යාව -    • Physics පාඩම් කරාට ලකුණු නැද්ද? මේ විදියට ...   තාපය -    • Physics පාඩම් කරාට ලකුණු නැද්ද? මේ විදියට ...   #AdvancedLevel #Physics #Sponsored දැනට වසර 10කට ආසන්න කාලයක් උසස් පෙල භෞතික විද්යාව සිංහල හා ඉංග්රීසි මාධ්යයෙන් ඉගැන්වීම් කටයුතු වල නිරත වන තුෂාර සමරවික්රම මහතාගේ මහනුවර හා කොළඹ පාදක කරගත් ශිෂ්ය ශිෂ්යයාවන් විශාල ප්රමාණයක් සිය උසස් අධ්යාපන වරම් ලබාගෙන ඇත. පෙරාදෙනිය විශ්ව විද්යාලයේ විද්යාවෙදී උපාධිය ලාබා ඇති ඒ මහතා මහනුවර ශාන්ත සිල්වෙස්තර විද්යාලයේ ආදි සිසුවෙකි. උසස් පෙළ පළමුවර ලිවීමෙන්ම පේරාදෙණිය විශ්ව විද්යාලයට ඇතුළත් වුයේ භෞතික විද්යාවට ඇති කැමැත්ත නිසාමය. කාර්යය බහුල දේශකවරුන් අතනොගසන ක්ෂේත්රයක් වන ග්රන්ථ සම්පාදනයට ඒ මහතා යොමු වන්නේ, එහි අවශ්යතාවය දිවයිනේ බොහෝ සිසුන් හට අත්යවශ්ය මොහොතකදීය. මොන තරම් අමතර පංති තිබූනත්, නොතේරුණු විෂය කොටස් දැනගත හැකි සරල, ඉක්මන් ක්රමය වන්නේ ඒ සම්බන්ධ ග්රන්ථ පරිශීලනය බව සිසුන් බොහෝ දෙනෙක් දන්නා කාරණයකි. ඉංග්රීසි මාධ්යයෙන් ඉගෙන ගන්නා සිසුන් හට පැණනගින ප්රධාන ගැටළුවක් වන විෂය පොත්පත් වල හිඟකමට සාර්ථක පිළිතුරක් ලාබාදීමට සුදානම් වන තුෂාර සමරවික්රම මහතා අතින් ඉදිරියේදී තවත් බොහෝ සිංහල හා ඉංග්රීසි මාධ්යය භෞතික විද්යා ග්රන්ථ මුද්රණයට නියමිතව ඇත. ---------- 💻 හොඳින් ඉගනගන්න ක්‍රම පහසු මිලකට online video courses මගින් ඉගන්ගන්න, අදම පටන්ගන්න : https://courses.teamonelearning.com 🔥 හැමදාම උදේට ගැම්මක් ගන්න TeamOne PowerUp app එක download කරගන්න: https://onelink.to/teamonepowerup Google PlayStore & Huawei AppGallary: Rs. 199/month charged as an in-app purchase 🏆 Studies වලට TeamOne Framework එක apply කරන්න, Free Training program එක බලන්න: https://teamonelearning.com/training Copyright © 2022 Team One Learning (Pvt) Ltd. All rights reserved.