Перейти к содержимому

Pharmacy Technician Course 1st Day Video | Kalumpharma

Kalumpharma

0:00 / 0:00

Pharmacy Technician Course 1st Day Video | Kalumpharma

1 523 просмотра · 2 года назад
Kalumpharma
12,6 тыс. подписчиков
1 523 просмотра · 2 года назад
PHARMACY TECHNICION COURSE ෆාමසි ක්ෂේත්‍රය සදහා ආධුනික ඔබ සදහා මූලික දැනුම ලබා ගැනීම සදහා මෙම මාස 4 පාඨමාලාව හදුන්වා දී ඇත...! මාස 4 ක පාඨමාලාව......! Whatsapp Group👇 https://chat.whatsapp.com/HQyWz6ZPP1j... මෙම පාඨමාලාව ඕනෑම පුද්ගලයෙක්ට හැදෑරීමට හැකි අතර මෙම පාඨමාලාවේදී ඖෂධවේදය පිළිබද මූලික කරුණු ලබා ගත හැක . මෙම පාඨමාලාවේදී හදාරන ක්ෂේත්‍ර ➖Pharmacology ➖How to open pharmacy ➖Data sheet , prescription reading ➖Pharmacy manegemant ➖Pharmacy law & ethics යන කරුණු එකතු කොට සම්පූර්ණ පාඨමාලාව වේ . පාඨමාලාව අවසන් වූ විට ZOOM ඔස්සේ සජීවි VIVA පරීක්ෂණයකින් පසුව ඔබට සහතික පත් නිකුත් කරනු ඇත....! පාඨමාලා ආරම්භය ජූලි මස 09 වන අගහරුවාදා රාත්‍රි 7.00 ට ZOOM ඔස්සේ සජීවීව......! පාඨමාලාව ගාස්තුව රු 10000/= ( සම්පූර්ණ ) එකවර ගෙවන සිසුන් රු 2000/= ක දීමනාවක් ද ලබා දේ....! ( මාසිකව 2500/= ) මෙහෙයවීම, Kalum Abeysekara Registered pharmacist ( SLMC REG : 5877 ) KalumPharma Academy of pharmacy