How to find "Passion" in Sinhala | ඔයාගේ පැශන් එක මොකක්ද?
Let's Design with Rasika
0:00 / 0:00
How to find "Passion" in Sinhala | ඔයාගේ පැශන් එක මොකක්ද?
1 100 просмотров · 1 год назад
Let's Design with Rasika
2,09 тыс. подписчиков
1 100 просмотров · 1 год назад
පැශන් කියන්නේ අපි කරන්න ආස දෙයකට/විනෝදාංශයකට එහා ගිය, අපිව වැඩ කරන්න යොමු කරවන සහ තෘප්තිමත් කරවන ඉන්ධනයක් වගේ.
මේ වීඩියෝවෙන්, අපි පැශන් එක පිටුපස තිබෙන විද්යාව, ඒක හොයාගන්නේ කොහොමද සහ අපි පැශන් එක හොයාගන්න ඕනි ඇයි කියන කාරණා ගැන කතා කරනවා.
ඔයා තවම ඉගෙන ගන්න කෙනෙක් වුනත්, ඉගෙනගෙන අවසන් වෙලා රැකියාවක් හොයන කෙනෙක් හෝ එහෙමත් නැත්තන් තමන් ආස දෙයක් කරන්න ඕනි කියලා හිත හිත ඉන්න කෙනෙක්, නම් මේ වීඩියෝ එක ඔයාට. 🔥 ඔයා පැශන් එක හඳුනගෙන නම් ඉන්නේ, මට කමේන්ට් එකකින් දාන්න ඔයාගේ පැශන් එක මොකක්ද කියලා
අලුත් අයට,
හායි, මම රසික හේරත් 👋, උපාධිධාරී නිර්මාණකරුවෙක් සහ අධ්යාපනඥයෙක්. මම මගේ චැනල් එකේ ෆැශන්( Fashion), නිර්මාණ(Design), නිර්මාණශීලිත්වය (Creativity) සහ අනෙකුත් නිර්මාණ සම්බන්ධිත මාතෘකා ගැන කතා කරනවා.
මගේ උපකරණ
මයික් - https://amzn.to/3BXdEjv
කැමරා - Apple iPhone 14 Pro, iPhone 15 https://amzn.to/3DL3WBr
මේවා Affiliate link, ඔයාලා මේ ලින්ක් එකෙන් මිලදී ගත්තොත් මේ වැඩේ කරගෙන යන්න මට අමතර සහයෝගයක් මට ලැබෙනවා. :)
#Passion #Motivation #Purpose #CareerGoals #SelfDiscoveryWhat truly drives you?
Passion is more than just a buzzword—it’s the fuel that keeps us motivated and fulfilled. In this video, we explore the science behind passion, how it develops, and why it matters in finding meaning in life and work. You’ll learn practical steps to uncover what excites you, from reflecting on your interests to identifying your unique strengths.
Whether you’re planning a career shift, chasing a dream, or just looking for more purpose, this video is for you. 🔥 Let me know in the comments what you’re passionate about and how you discovered it! Enjoy xx
If you are new here,
Hi, I'm Rasika Herath 👋, A graduate Designer and educator. I'm sharing my experience and knowledge about Fashion, Design, Creativity and other design related topics.
My Gear
Mic - https://amzn.to/3BXdEjv
Camera - Apple iPhone 14 Pro, iPhone 15 https://amzn.to/3DL3WBr
These are affiliate links that'll help me continue doing this work. Thanks in advance. :)
Passion Discover Journal: https://drive.google.com/file/d/1GxKg...
Skills List:
https://drive.google.com/file/d/1gnsd...