ඉරු දින දහම් වැඩසටහන - ආර්‍ය ධ්‍යාන වැඩීම - පූජ්‍ය වලස්මුල්ලේ අභය ස්වාමීන් වහන්සේ
TheNeverShake
0:00 / 0:00
ඉරු දින දහම් වැඩසටහන - ආර්‍ය ධ්‍යාන වැඩීම - පූජ්‍ය වලස්මුල්ලේ අභය ස්වාමීන් වහන්සේ
4 746 просмотров · Трансляция закончилась 1 г. назад
TheNeverShake
81,2 тыс. подписчиков
4 746 просмотров · Трансляция закончилась 1 г. назад
ඉරු දින දහම් වැඩසටහන
19 -01 -2025
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
0:00 ආරම්භය
1:40 හැදින්වීම - නිදහස් වීම හැර වෙනත් සරණක් නොමැති බව
2:03 සංසාර ගමන යනු
2:30 රාග ද්වේශ මෝහයන් හැදෙන ආර්යයා දකින දුක
5:04 සංයෝජන ධර්මවලට අදාල කෙලෙස් ප්‍රහාණය
9:56 සෝතාපන්නයාගේ අවබෝධය
11:30 අනාගාමී පුද්ගලයාගේ කෙලෙස්
13:54 සෝතාපන්නයාට අවබෝධ වන උදය වැය ඥානය
14:58 ප්‍රශ්න වටය ආරම්භය
16:01 දැහැන් අත්දැකීමක්
19:38 සතර සතිපට්ඨානය නිවැරදිව වඩන අයුරු
22:35 සතර සතිපට්ඨානය වඩන විට කර්මස්ථාන විග්‍රහ කරගැනීම
23:07 රූප තියෙන්නෙ මනසෙ ද?
25:58 මම පටිච්ච වෙනවා යනු ධර්ම විරෝධි බව
28:23 ඕලාරික මට්ටමේ සිට සියුම් මට්ටම දක්වා අනුපූරකව කෙලෙස් ප්‍රහාණය
38:39 ලංකාවට වෙලා තියෙන ආබාධය
43:06 ප්‍රඥාවෙන් විදර්ශනා කිරීම
46:46 මනුෂ්‍ය වස්තුකාමය ප්‍රහීණය වී දේව ලෝකයේ හිත පිහිටීම
47:37 සකදාගාමීක්තුයාගේ මතු උප්පත්තිය සහ කයේ ස්වභාවය
49:19 දැහැන් වැඩීම නොවැඩීම අනුව මරණින් පසු පිහිටීම
55:06 කෙලෙස් ප්‍රහාණය වී ඇතිබව ප්‍රත්‍යක්ෂව දැනගැනීම?
58:51 ලිංගිකත්වයට ඇති බිය
1:00:52 නින්දා අපහාස හමුවේ නොසැලී සිටීම
1:04:39 කාන්තාවන්ගෙ අදහස්වලට සමාජයේ ඇති පිලිගැනීම
1:10:26 සම්මතයෙන් ඔබ්බට යෑමේ අනුපූරක මග
1:11:33 කිරණ ප්‍රත්‍ය තුලින් පෘතග්ජන භූමියේ පිරිසට ධ්‍යාන සුව වැඩුණු අවස්ථා
1:14:49 වැරදියට තේරුම් ගත් මනුෂ්‍ය වස්තුකාමය ප්‍රහාණය
1:23:07 සමාජයෙන් එන gaslighting අවස්ථාවලට මුහුණ දීම
1:29:34 තමන්ගේ අනන්‍යතාවය සහ පෞරුෂය වර්ධනය කර ගැනීම
1:31:29 භුක්ති විදීම සහ ගොඩගසා ගැනීම අතර වෙනස
1:34:21 සෝතාපන්නයා පරප්‍රත්‍ය රහිතවන ආකාරය
1:36:36 Soulmate හමුවීම ලොකෝත්තර වීමට පිටුවහලක් වෙන්නෙ කොහොමද?
1:38:13 අසංඥ භාවනාව වැඩීම සහ දහම් මාර්ගය සොයා යෑමේදී ලද අත්දැකීම්
1:58:49 අධිපති ප්‍රත්‍ය සහ දිට්ඨි උපාදානය
2:04:21 ආස්වාද නිර්මාණය සැකෙවින්
2:11:36 සක්වල තවත් බුදුවරුන් සිටිය හැකිද?
2:13:20 දෙව්දත් තෙරුන්ට දහම් අවබෝධ කර ගැනීමට නොහැකි වීම
2:23:18 අනුපූරකව ලැජ්ජාව නැති කර ගැනීම
2:25:33 ඇදුම,කැස්ස සහ පපුවේ මහන්සිය නැති කරන ප්‍රාණයාම අභ්‍යාසයක්
2:27:48 soulmate මුන නොගැසුනොත් ලොකුම වස්තු කාමයෙන් මිදෙන ආකාරය
2:29:15 නාසය දිව කය පිනවීම ලොකුම ක්ලේශය ලෙස නොතේරේ නම්
2:31:42 රහත් චිත්තය ප්‍රභාෂ්වර යැයි ගැනීම
2:37:00 Relationships මහා කරදරයක් ලෙස දැනීම
2:39:40 අම්මා සමග ඇති බැදීම ලිහා ගන්න ධ්‍යාන වැඩිය යුතුද?
2:40:32 දිට්ඨි නිසා ඇති වෙන අභිසංකාර ආවරණ, චීන මිනිසුන් බලු මස් කෑම
2:41:50 භාවනා කරනවිට දැනෙන සුවය සහ කාම අරමුණු වැඩියෙන් දැනීම ගැන
2:42:48 පරිහරණය දුකට හේතුවද ?
2:44:54 ධර්ම රාගය යන්න කෙළෙසක්ද?
2:46:02 හිතට එන හැම අරමුණක්ම විදර්ශනත්මකව බැලීම තුලින් දැහැන් සුවය නොදැනී යා හැකිද?
2:51:42 එන එන අරමුණු සමග Football ගැසීම
2:56:24 ඉස්සර Rugby බලන්න ආසයි, දැන් Martial Arts බලන්න ආස වෙලා වෙනසට හේතුව?
2:56:51 කෙනෙකුගේ මම, මගේ ,මගේ ආත්මය යන මිසදුටු දෘෂ්ටිය බිදහරින ආකාරය
2:59:00 සූත්‍ර ඇසුරෙන් paradox හදන හැටි
3:02:22 ධර්මාවබෝධය ඇති අය අන් අය හා තර්කවාද කිරීම
3:03:46 ජංගම දුරකථනය ආදී ඇබ්බැහිවලින් මිදීම
3:08:00 රාග ද්වේශ නොමැති රහතන් වහන්සේ ලෙඩ වීම?
3:14:33 දීඝ නිකායෙ අග්ගඤ්ඤ සූත්‍රයට අනුව පදාර්ථයේ මුල
3:16:16 soulmate කියන්නෙ කව්ද?
3:17:52 හරි සහකරුවා මුන ගැහුනම කුන්ඩලීනි ශක්තිය අවදි වෙනවද, Tantra, Taoism ගැන විග්‍රහයක්
3:19:07 ථේරවාද බුදු දහමෙන් ගිලිහුන සෙන්, Tao සංකල්ප
3:19:32 වහරක හිමි විවර කල ශ්‍රී සත්ධර්මය, ධ්‍යාන මග, වාස්තු විද්‍යාව, ලෙඩට බෙහෙත්, පුන්‍යානුමෝදනා ක්‍රම ආර්‍ය මාර්ගයට උපකාරී වෙන අයුරු
3:22:57 දැහැන් වඩන විට අඳුරක් පමණක් තිබීම සහ හිසේ කැක්කුමක් පවතී නම්
3:25:06 Soulmate කෙනෙක් හොයා ගන්නෙ විවාහ වෙලා, බැඳිල ඉන්නද?
3:28:10 නිරපේක්ෂත්වයේ මග - මංගල කිංකිණි
3:28:57 මසට සතුන් මරන නිසා පිටරට එපා වීම
3:33:13 කාම භූමියේ ඉඳන් සතර සතිපට්ඨානය වඩද්දී ද්වේශය ඇත්තටම දුරු වෙනවද?
3:35:58 කෙටි විවේකය
3:41:32 දැහැන් වඩන විට සුඛය සහ ආලෝක අඩු වැඩි වීම
3:43:42 භාවනාවේදී එන Visual Hallucinations පිලිබදව සහ වැඩෙන දැහැන්වල ස්වභාවය
3:45:32 Soulmate සහ Twin-Flame පිලිබදව
3:49:09 හොදින් ගැලපෙන විවාහක යුවලක් වුවද බන්ධනයක් නිසා ඇති බාධාවක්
3:53:00 පස්වන ශික්ෂාපදය ත්‍රිපිටකය තුලින් නිවැරදිව තෝරාගැනීම
3:54:09 ජ්‍යෝතිෂ්‍ය අනුව මාරකයක් ඇති අවස්ථාවකදී කල යුතු දේ
3:55:39 දේව ගතිය සහ මනුෂ්‍ය ගතිය Frequency එකක් නම් අධිපති ප්‍රත්‍ය ක්‍රියාත්මක වන්නේ කොහොමද?
3:57:24 ධ්‍යාන සමාපත්ති වැඩෙන විට
4:01:40 මත්පැන් බිම මත සතර අපාගත වීම?
4:06:00 මූලික ධර්මාවබෝධය පත්වීම සහ පරප්‍රත්‍ය ලබා ගැනීම
4:08:13 විවාහ වීම සහ දහම් මාර්ගය වඩා ගැනීම
4:10:45 Online බණ අසා සෝතාපන්න වීම
4:13:20 අධිපති ප්‍රත්‍ය ගැන
4:14:01 වාස්තු විද්‍යානුකූලව නිවාස වලට සුදුසු ගස්
4:15:30 අන් අයගේ ද්වේශය නිවීම
4:17:13 මනුෂ්‍ය වස්තුකාමයට අදාල ස්පර්ශය සම්බන්දව
4:23:26 සිංහල භාෂාව සහ සංස්කෘතිය දහම් අවබෝධයට අවශ්‍යද?
4:26:38 විවාහය හෝ ප්‍රේම සම්බන්දතා හා නිවන් මග?
4:29:10 සංකල්ප තුලින් හම්බෙන ටොපි
4:34:38 ධ්‍යාන නොවඩන අවස්ථාවකදි ධ්‍යානයකට සමවැදීම
4:37:41 ආස්වාදයනීය ලෙස ගන්නා අත්දැකීමක් විදර්ශනාව හරහා නිරෝධවන ආකාරය.
4:39:50 මනුෂ්‍ය සංඛාර නිරෝධයෙන් දේව තලයට අදාලව ප්‍රතිසන්දිය ලබන බව
4:41:35 යමෙකුව ඇසෙන් කනින් හොදට දැනුනත් මෘත කොටසෙන් නොදැනීම?
4:43:07 දුක අසා වික්ෂිප්ත නොවීමට
4:47:32 සහකරුවා සමග ඇති ධම්ම නොගැලපීම තුලින් ඇතිවන පීඩාව මග හැර ගන්නට උපදෙස්
4:53:26 සතර ඉරියව්වෙන් සතර සමාපත්ති වැඩිය හැකිද?
4:55:10 ධ්‍යාන වැඩෙන බවට පෙරනිමිති
4:57:21 සකෘදාගාමී වීමට soulmate කෙනෙක් සොයාගැනීම අත්‍යවශ්‍යද?
5:00:51 ඉහාත්ම සුඛවිහරණය උදෙසා දැහැන් වැඩීම
5:03:32 භාවනාවේදී එන අමනුෂ්‍ය දෝෂ මගහැර ගැනීමට
5:07:55 මව පියා ජීවතුන් අතර සිටියදී බණ දේශනා කර දාන මාන දීමේ වටිනාකම
5:09:11 අවසානය