මඤ්ඤොක්කා ව්‍යංජනය | Manioc Curry | Cassava | Manyokka Curry Sri Lankan
Ruka With Fam
0:00 / 0:00
මඤ්ඤොක්කා ව්‍යංජනය | Manioc Curry | Cassava | Manyokka Curry Sri Lankan
2 035 просмотров · 1 год назад
Ruka With Fam
1,92 тыс. подписчиков
2 035 просмотров · 1 год назад
මඤ්ඤොක්කා ව්‍යංජනය | Manioc Curry | Cassava | Manyokka Curry Sri Lankan | @RukaWithFam
අවශ්‍ය ද්‍රව්‍ය:
තම්බා ගැනීමට:-
මඤ්ඤොක්කා පොඩි කැබලි වලට කපලා
කහ තේ හැන්දක්
ලුණු ස්වල්පයක්
වතුර
ව්‍යංජනය සඳහා:
-රතු ලූනු/ ලොකු ලූනූ
-අමු මිරිස්
-රම්පා,කරපිංචා
-මිරිස් කුඩු බාගයක්
-තුනපහ තේ හැඳි බාගයක්
-කහ තේ හැඳි කාලක්
-ලුණු රස අනූව
-උකු පොල් කිරි (වැහෙන ප්‍රමාණයට)
තෙම්පරාදුව සඳහා:
-පොල් තෙල් මේස හැඳි 2 ක්
-අබ තේ හැන්දක්
-සූදුරු තේ හැන්දක්
-ලියාගත් සුදු ලූනු
-ලියාගත් රතු ලූනු/ලොකු ලූනූ
-වියළි මිරිස් කරල් 3 ක්
-ලුණු ස්වල්පයක්
Ingredients:
To boil: -
-Cut the manioc into small pieces
-A quarter teaspoon of turmeric
Pinch of Salt
-Water
For curry:
-Shallots/ B Onion
-Green chillies
-Pandan, Curry leaves
-A half a teaspoon of chilli powder
-A half a teaspoon of curry powder
-A quarter teaspoon of turmeric
-Salt to taste
-Thick coconut milk (to the extent of covering)
For tempering: -
-2 tablespoons of coconut oil
-A teaspoon of mustard seeds
-A quarter teaspoon of cumin seeds
-Chopped garlic
-Thinly sliced shallots
-3 dry chillies
-A pinch of salt
#manyokka #manyokkacurry #manioccurry #srilanka #cassavacurry #cassava #manioc #srilankanfood #curryrecipe #topicalnews