Pasgoda Murder - අනියම් පෙමට ලොල්ව සැමියා මැරූ ගුරුවරිය මෙන්න... -
SL Today
0:00 / 0:00
Pasgoda Murder - අනියම් පෙමට ලොල්ව සැමියා මැරූ ගුරුවරිය මෙන්න... -
205 633 просмотра · 7 лет назад
SL Today
63,9 тыс. подписчиков
205 633 просмотра · 7 лет назад
පස්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංඛ්‍යා ලේඛන නිලධාරීවරයාට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සැකපිට ඔහුගේ බිරිඳ, අනියම් සැමියා සහ මිතුරන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන මාතර මහේස්ත්‍රාත් වරයා හමුවට ඉදිරිපත් කරන ලදී.
ඔක්තෝම්බර් 22 වැනි දින ඌරුබොක්ක හුලංකන්ද ප්‍රදේශයේදී මෙසේ වෙඩි තබා ඝාතනය කර තිබුණේ සුමුදු චමින්ද දයාරත්න (44) නැමැති දෙදරු පියෙකි. වලස්මුල්ල මොරකන්දගොඩ පදිංචි හිටපු නාවික හමුදා සෙබළෙකු වන තමන්ගේ අනියම් පෙම්වතා සමඟ එක්ව 43 හැවිරිදි ගුරුවරිය තම සැමියා ඝාතනය සැලසුම් කර ඇත.
සැකකාරිය, අනියම් සැමියා, ඔහුගේ මිතුරන් දෙදෙනා සමඟ අධිකරණය වෙත ඉදිරිපත් කරන ලදී.