Перейти к содержимому

අවිද්‍යාවෙන් ගොඩනඟා ගන්නා ඌනතාවය සමාධියෙන් සමතුලිත කර ගන්නා ආකාරය

අපේ ලොකු හාමුදුරුවෝ - Ape Loku Hamuduruwo

0:00 / 0:00

අවිද්‍යාවෙන් ගොඩනඟා ගන්නා ඌනතාවය සමාධියෙන් සමතුලිත කර ගන්නා ආකාරය

612 просмотров · 2 месяца назад
අපේ ලොකු හාමුදුරුවෝ - Ape Loku Hamuduruwo
3,06 тыс. подписчиков
612 просмотров · 2 месяца назад
අවිද්‍යාවෙන් ගොඩනඟා ගන්නා ඌනතාවය සමාධියෙන් සමතුලිත කර ගන්නා ආකාරය. අවිද්‍යා සහගතව ක්‍රියාත්මකවී ගොඩනඟා ගන්නා ඌනතාවයක් ආස්වාදය ලෙස ලෝක සත්වයා හඳුනාගන්නා බව අසා ඇත්තෙමි. මෙම අසහනය දුරු කිරීමට සමාධිය වැඩිය යුතු බවද අසා ඇත්තෙමි. ධර්මාවබෝධයෙන් තොරව ද මෙසේ සමාධි වැඩෙන බැවින් ........ මෙවන් වූ වටිනා දහම් අදහස් මතුකරමින් අත්දැකීම් තුලින්ම නිවනට මග සැලසූ වහරක අභයරතනාලංකාර මහතෙරුන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. උන්වහන්සේ විසින් පෙන්වා දුන් මේ සත්මග ලොවට යහපත පිණිසම විහිදේවා... පැතිරේවා... ගලායාවා ... මෙවන් වූ මහා සත්මගක් අවභාවිතා කරමින් මිල මුදලට යට වෙමින් ලාභ, කිර් ති, ප්‍රසංශා, තණ්හා, මාන, උද්දච්ච වැනි නීවරණ ආවරණ කරගැනීමට කිසිවෙකුට අවස්ථාව නොලැබේවා.... ත්‍රිවිධරත්නයේ රැකවරණය උඩ, යට, වට සෑම ආකාරයෙන්ම පිහිටාවා .... පිහිටාවා .... පිහිටාවා .... සියළු සත්ත්වයෝ නිවනින් නිවී සැනසෙත්වා ....!