Перейти к содержимому

මට තිබුණු ලොකුම Challenge එක සිංහල කතා කරන එක - ප්‍රනීර්ශා | Pranirsha & Chamindu | Music Pickle

Music Pickle

0:00 / 0:00

මට තිබුණු ලොකුම Challenge එක සිංහල කතා කරන එක - ප්‍රනීර්ශා | Pranirsha & Chamindu | Music Pickle

129 725 просмотров · 2 года назад
Music Pickle
235 тыс. подписчиков
129 725 просмотров · 2 года назад
Music pickle එකට ආදරය කරන ඔයාලා වෙනුවෙන් මේ අවුරුද්දේ මුලින්ම අරගෙන ආවේ සිරස Voice Teen එක Win කරපු ප්‍රනීර්ශා ත්‍යාගරාජා සහ චමිදු කෞෂාල්. ඉතිං එ දෙන්නා සිංදු වලින් 2024 අවුරුද්දේ පලවෙනිම program එක හරිම විනෝදයෙන් වෙනස් විදිහට හැඩ කරා. ඉතිං එයාලා විනෝදයෙන් ගත කරපු මේ program එක බලන්න, ගිය අවුරුද්දේ වගේම මේ අවුරුද්දෙත් දිගටම music pickle program එකත් එක්ක එකතු වෙන්න. Executive Supervision : Samith Roshan Producer : Supun Sudaraka Assistant Producer : Dilmika Aththanayake | Shani Abyarathna Director of Photography : Dammika Dissanayake Camera Operators : Akila Heshan Camera Assistant : Lakshan Dilruksh | Ravindu Kalhara Post Production Supervision : Dasun Prabhashwara Editor | Colorist : Saduni Malshani Subscribe us : https://bit.ly/3hemfOs Like us on Facebook :   / musicpickle   #MusicPickle #IdeaHell #TVDerana #PranirshaThiyagaraja #chamindukaushal