Перейти к содержимому

ත්‍රිකෝණමිතික ගැටලුව විසඳීම ඉතා සරලව මුල සිට සාමාන්‍ය පෙළ ගැටළු දක්වා (පළමු කොටස) #grade11 #olmaths

S J Maths

0:00 / 0:00

ත්‍රිකෝණමිතික ගැටලුව විසඳීම ඉතා සරලව මුල සිට සාමාන්‍ය පෙළ ගැටළු දක්වා (පළමු කොටස) #grade11 #olmaths

15 просмотров · 13 дней назад
S J Maths
309 подписчиков
15 просмотров · 13 дней назад
🎯 අ.පො.ස. සාමාන්‍ය පෙළ (O/L) ගණිතය - ත්‍රිකෝණමිතිය මුල සිට සරලව (1 කොටස) සාමාන්‍ය පෙළ විභාගයේදී ත්‍රිකෝණමිතිය ප්‍රශ්න පත්‍රයේ ලකුණු පහසුවෙන්ම ලබාගන්නේ කෙසේද? මේ වීඩියෝවෙන් ත්‍රිකෝණමිතිය මූලික සංකල්පවල සිට සාමාන්‍ය පෙළ මට්ටමේ ගැටළු දක්වා පියවරෙන් පියවර ඉතා සරලව පැහැදිලි කර දෙයි. 📌 මෙම වීඩියෝවෙන් ඔබ ඉගෙන ගන්නා දේ: ත්‍රිකෝණමිතිය මූලික සංකල්ප (Basic Trigonometric Ratios - sin, cos, tan) සෘජුකෝණී ත්‍රිකෝණ ඇසුරින් ගැටළු විසඳීම සාමාන්‍ය පෙළ විභාග ප්‍රශ්න පත්‍රයේ 1 කොටසට (Part A & B) අදාළ ගැටළු විසඳන අයුරු කෙටි ක්‍රම සහ පහසු නිවැරදි උපක්‍රම ⏰ Lesson Timestamps (කාල රාමුව): 00:00 - හැඳින්වීම (Introduction) 05:00 - ත්‍රිකෝණමිතිය මූලික සංකල්ප (Basic Concepts of Trigonometry) 20:20 - sin, cos, tan අනුපාත හඳුනාගැනීම 23:40 - මූලික උදාහරණ ගැටළු විසඳීම 💡 O/L ගණිතය සාමාර්ථයක් (A) ලබා ගැනීමට Channel එක Subcribe කර එකතු වන්න! #OLMaths #Trigonometric #SinCosTan #OLSinhala #SJMaths #OL2024 #OL2025 #Grade11Maths #SinhalaMaths