Перейти к содержимому

මානසික රෝග: කසාද බැන්දට කමක් නැද්ද?| Mental Illness: Is it all right to get married?

Mental Health Round Table

0:00 / 0:00

මානසික රෝග: කසාද බැන්දට කමක් නැද්ද?| Mental Illness: Is it all right to get married?

13 902 просмотра · 4 года назад
Mental Health Round Table
62,4 тыс. подписчиков
13 902 просмотра · 4 года назад
A routine question we get asked by patients/clients and their family is, "Can I get married?", "can my family get married?". Developing a lifelong relationship and partnership is a difficult task. It is something that needs a lot of work and commitment. And thus the answer is not simple. I will try to answer the question "Can I get married?", "can I have a long-term relationship?" and "can I have children?" There are no straight answers but some information to consider when you make your decision. And do not forget to talk with your doctor and treating team to get further information අපේ සායන වල නිතර අහන ප්‍රශ්නයක් තමා, "බැන්දට කමක් නැද්ද?", "මගේ පුතාට/දුවට බදින්න පුලුවනිද?". මිනිසුන්ට ජීවිතය තුල සම්බන්දතා, දීර්ග කලින් සම්බන්දතා අවශ්‍යයි. මේකට වැඩ කරන්න ඕනා, ඒ හා සම්බන්ද යුතුකම් සහ වගකිම් තියනවා. අද මම කතා කරන්න යන්නේ 1. මට කසාද බදින්න පුලුවනිද?, 2. මට දීර්ඝ කාලින සම්බන්දතාවක් පවත්වාගන්න පුලුවන්ද?, 3. මට ළමයෙක් හදන්න පුලුවනිද? කියන ප්‍රශ්න තුනට න්යම්කිසි මට්ටමක පිළිතුරු වගයක්. හැබැයි, ඔබට අවශ්‍ය අමතර තොරතුරු ඔබේ වෛද්‍යවරයාගෙන් අසා දැන ගන්න. Stock video: Pexels Music: Epidemic Sound.