Перейти к содержимому

කමුද? එළවළු රොටියක්. 🌶️🥔☕ | Dana's Destination

Dana's Destination

0:00 / 0:00

කමුද? එළවළු රොටියක්. 🌶️🥔☕ | Dana's Destination

118 912 просмотров · 13 дней назад
Dana's Destination
55,6 тыс. подписчиков
118 912 просмотров · 13 дней назад
කමුද? එළවළු රොටියක්. 😋🥔🌶️ අද Dana's Destination වෙතින් ඔබට අරගෙන එන්නේ ගෙදරදීම හදාගන්න පුළුවන් රසවත්, සරල එළවළු රොටියක්. ❤️ පාන් පිටි, ඊස්ට්, බේකිං පවුඩර්, තෙල් සහ ලුණු යොදාගෙන පිටි මෝලිය සකස් කරලා, ලීක්ස්, නයිමිරිස්, ළූනු, කෑලි මිරිස්, ගම්මිරිස් සහ තම්බා පොඩිකරගත් අල එකතු කරලා රසවත් එළවළු පිරවුමක් සකස් කළා. ඒ පිරවුම තුනී කරගත් රොටී ශීට් එක මත තබා තුන්හුලස් හැඩයට නමාගෙන තැටියේ පුළුස්සාගෙන, අවසානයේ උණුම උණු කිරි තේ කෝප්පයක් එක්ක ලස්සන හැන්දෑවක රස විඳින මේ සරල ආහාර අත්දැකීම ඔබත් එක්ක බෙදාගන්නයි අද වීඩියෝවෙන් මම ආවේ. ☕❤️ 🌿 “එළවළු ටික එක්වුණා රස පදමට සෙට් උනා..!!” 😍 ඔබත් මේ වගේ රසවත් කෑමක් හදාගෙන බලන්න. වීඩියෝව අවසානය දක්වා බලලා ඔබේ අදහස Comment එකකින් කියන්න. ❤️ Dana's Destination වෙත Subscribe කරලා 🔔 Bell එකත් Activate කරගෙන ඉදිරියේදී එන අලුත් වීඩියෝත් සමඟ එකතු වෙන්න. ━━━━━━━━━━━━━━━━━━ 🌐 CONNECT WITH DANA ━━━━━━━━━━━━━━━━━━ 🌐 My Blog: Dana's Destination – Official Blog https://danasdestination444.blogspot.com ▶️ YouTube: Dana's Destination    / @danasdestination   ━━━━━━━━━━━━━━━━━━ 🎵 MUSIC CREDIT ━━━━━━━━━━━━━━━━━━ Music used in this video: East of Tunesia by Kevin MacLeod is licensed under a Creative Commons Attribution 4.0 license. https://creativecommons.org/licenses/... Source: http://incompetech.com/music/royalty-... Artist: http://incompetech.com/ 📌 Music used under the applicable Creative Commons Attribution terms. Full credit is given to the original creator/source as required. ━━━━━━━━━━━━━━━━━━ 🍽️ VIDEO DETAILS ━━━━━━━━━━━━━━━━━━ Recipe: Vegetable Roti / එළවළු රොටී Cuisine: Sri Lankan Content: Food • Cooking • Vlog Language: Sinhala 🇱🇰 Channel: Dana's Destination #Dana’sDestination #Dana #එළවළුරොටී #එළවළුරොටි #VegetableRoti #SriLankanFood #SriLankanCooking #FoodVlog #SinhalaVlog #CookingVlog #SriLankanFoodVlog