Перейти к содержимому

කොලොස්ටරෝල් වැඩිද ? Smart Health by Udaya Nelumdeniya

Smart-Health by Dr Nelumdeniya

0:00 / 0:00

කොලොස්ටරෝල් වැඩිද ? Smart Health by Udaya Nelumdeniya

1 250 просмотров · 5 л. назад
Smart-Health by Dr Nelumdeniya
13,1 тыс. подписчиков
1 250 просмотров · 5 л. назад
මෙම වීඩියෝවෙන් පෙන්වා දෙන්නේ මිනිස් සිරුරේ කොලොස්ටරෝල් සහ ලිපෝප්‍රෝටීන යාන්ත්‍රණය යි. එසේම කොලොස්ටරෝල් සහ LDL කොලොස්ටරෝල් පිළිබඳව මෙතෙක් පලවී ඇති සමහර research පේපර්ස් හි නිඟමනයි. කොලොස්ටරෝල් අඩු කිරීමට බෙහෙත් ගන්නා අය දිගටම එය ගන්න. ඒ අතර දියවැඩියාව, හෘදයාබාධ සහ අංශභාග ඇතිකරන ඇත්ත හේතුවලට ප්‍රතිකර්මයක් කරන්න. ඒ ඇත්ත හේතු මොනවද ? Insulin resistancy (ඉන්සියුලින් ප්‍රතිරෝධය), inflammation (පටක තැන්බීම) සහ LDL අණු, SD-LDL බවට පත්වී ඔක්සිකරණයට සහ glycation වලට ලක්වී ධමනි බිත්ති වල තැන්පත් වීමයි. කොලොස්ටරෝල් අඩු කිරීමට බෙහෙත් ගන්නට බලාපොරොත්තු වන අය ඔබගේ විශේෂඥ වෛද්‍යවරයා සමඟ සාකච්ඡා කර එය ලබා ගන්න. එසේම ඉහත ඇත්ත හේතූන්ට ප්‍රතිකර්මයක් කරගන්න. ඒ සඳහා මෙම චැනලයේ ඇති වීඩියෝ බලන්න.