Budu Bana Sinhala 68 Dharmayai Obai; "ආර්ය මෛත්‍රී භාවනාව" සජ්ජායනාව
Jethavanarama Viharaya (Dharmayai Obai)
0:00 / 0:00
Budu Bana Sinhala 68 Dharmayai Obai; "ආර්ය මෛත්‍රී භාවනාව" සජ්ජායනාව
163 015 просмотров · 10 лет назад
Jethavanarama Viharaya (Dharmayai Obai)
127 тыс. подписчиков
163 015 просмотров · 10 лет назад
වැඩි කෙනෙකුගේ ඉල්ලීම පිට "ආර්ය මෛත්‍රී භාවනාව" සජ්ජායනාවක් ලෙස ධර්මයයි ඔබයි, බුදුබණ සිංහල 68 ඉදිරිපත් ඉදිරිපත් කෙරේ.. මේ ලන්ඩනයේ 2016 ජූනි 04 දා කරනාලද දේශනාවේ දෙවන සහ අන්තිම කොටසයි. ..එදා දේශනාවේ පළවැනි කොටස බුදුබණ සිංහල 67 ලෙස ඉදිරිපත් කර ඇත. දේශනාව දසුන්ගත කිරීමට උපකාර වූ සෞදි රටේ DTSWEIL මහතාට සහ කවදත් සවන්ගත කිරීමට වෙහෙසෙන ප්‍රසාද්, චමිල මහතුන් ටත් අනේක වාරයක් පින්! මෛත්‍රී භාවනාව සහ ආර්ය මෛත්‍රී හවනවා අතර වෙනස මොකක්ද?, ආර්ය මෛත්‍රී භාවනාව යනු කුමක්ද?, එය නිසි ආකාරව කරන්නේ කෙසේද?, එයින් ලැබෙන ආනිසංස මොනවාද?, යන මෙම කරුණු නිසි ආකාරයෙන් දැන සියලු ලෝක සියලු සත්වයන් හට ආර්ය මෛත්‍රිය වඩමු. මෙහි මුල්භාගයේ ඇති හැඳින්වීම් BBS 08 දේශනාවෙන් උපුටා ගන්නාලද වැකි නිසා පුර්ණ විස්තර ලබාගැනීමට නම් BBS 08 වෙත යොමුවන්න.