Перейти к содержимому

Game Ayata Notherenna Karaoke _chamara Ranawaka_ගමෙිි අයට

90trend karaoke

0:00 / 0:00

Game Ayata Notherenna Karaoke _chamara Ranawaka_ගමෙිි අයට

3 420 просмотров · 1 месяц назад
90trend karaoke
25,1 тыс. подписчиков
3 420 просмотров · 1 месяц назад
#srilanka #chamararanawaka #sinhalakaraoke #90trendkaraoke ✅ Original Song By _Chamara Ranawaka Song Ganarate_Sinhala Karaoke ✅Sinhala High Quality Song ගමේ අයට නොතේරෙන්න 🔔 SUBSCRIBE US TO GET NEW UPDATE KARAOKE 📍Sinhala_Song_Karaoke 📍singing a song With Alone ✅ If you have any copyright issue please contact us and do not report me directly otherwise we will tack action with in 48 hours ( 90 trend karaoke ) gayan kandy email: Gayankandy7@gmail.com test me Whats app:00966- 536124462 ________________________________soong lyrics ගමේ අයට නොතේරෙන්න නුවරට යන්නම්. සිදාදියේ කෝච්චි බස් වලට නගින්නම්. නුහුරට දුක දැනෙන්නේ නෑ සිංදු කියන්නම්. දලු නෙලන්න යන්න එපා අම්මේ වදින්නම්. අම්මා ගෙදර ඉන්නකො මං කාසි එවන්නම්. _________++++++++++++++__ කරගැට ආවම ගිටාරේ සද්දෙ එන්නේ නෑ. ඒ තාලෙට කවි කියනවා පාඩු වෙන්නෙ නෑ. නයට ගන්න පහල කඩෙන් මාමා බනින් නෑ. පුතා එනවා ලබන මාසේ දුකක් දෙන්නේ නෑ. _____________________________ ගමේ අයට නොතේරෙන්න නුවරට යන්නම්. සිදාදියේ කෝච්චි බස් වලට නගින්නම්. නුහුරට දුක දැනෙන්නේ නෑ සිංදු කියන්නම්. දලු නෙලන්න යන්න එපා අම්මේ වදින්නම්. අම්මා ගෙදර ඉන්නකො මං කාසි එවන්නම්. _____________________________ පෝය ලගයි සිදාදියේ කොඩි ලෙල දෙනවා. කල් තියාම සිල් රෙද්දක් අරන් තියෙනවා. අලුත් තාලේ සිංදු වලට කාසි ලැබෙනවා. අම්මට ම්ං තෝඩු දෙකක් අරගෙන දෙනවා. ______________++++++++____ ගමේ අයට නොතේරෙන්න නුවරට යන්නම්. සිදාදියේ කෝච්චි බස් වලට නගින්නම්. නුහුරට දුක දැනෙන්නේ නෑ සිංදු කියන්නම්. දලු නෙලන්න යන්න එපා අම්මෙ වදින්නම්. අම්මා ගෙදර ඉන්නකො මං කාසි එවන්නම්.. _______________________________ game ayata notherenna karaoke, game ayata notherenna, ගමේ අයට නොතෙරෙන්න karaoke, ගමේ අයට නොතෙරෙන්න, Chamara Ranawaka karaoke, Chamara Ranawaka songs, Chamara Ranawaka, sinhala karaoke, sinhala karaoke with lyrics, karaoke sri lanka, sinhala lyrics, karaoke version, karaoke 2026, 90Trend Karaoke, sri lankan songs, sinhala music, sing along, karaoke track, sinhala old songs, sinhala new songs, karaoke with lyrics, game ayata notherenna with lyrics #GameAyataNotherenna #ගමේඅයටනොතෙරෙන්න #ChamaraRanawaka #SinhalaKaraoke #Karaoke #KaraokeWithLyrics #90TrendKaraoke #SinhalaSongs #SriLankanMusic #Lyrics #game_ ayata_notherenna_karaoke