අංගුලිමාල පිරිතේ බලසපිරි ආශිර්වාදාත්මක සෙත් කවි |Seth Kavi|Angulimala piritha ha seth kavi
කිරි සිහිනයට ආදරයෙන් - Kiri Sihinayata Adaren new
0:00 / 0:00
අංගුලිමාල පිරිතේ බලසපිරි ආශිර්වාදාත්මක සෙත් කවි |Seth Kavi|Angulimala piritha ha seth kavi
185 226 просмотров · 3 года назад
කිරි සිහිනයට ආදරයෙන් - Kiri Sihinayata Adaren new
31,2 тыс. подписчиков
185 226 просмотров · 3 года назад
මහා අංගුලිමාල මහරහතන් වහන්සේගේ ආනුභාව බලයෙන් ඔබත් දරුවාත් ආරක්ෂා වේවා! නිදුක් නිරෝගී ගර්භණී සමයකට ආශිර්වාද වේවා! පහසු දරු ප්රසූතියක් සිදුවී නිදුක් නිරෝගී පින්වත් දරුවෙක් ඔබට ලැබේවා!
යැයි සිතමින් මේ සෙත් කවි ශ්රවණය කරන්න 😇😇
එකතු වෙන්න මගේ අලුත් චැනල් එකත් එක්ක.
/ @-kirisihinayataadarayen
සටහන: දරුවන් බලාපොරොත්තුවෙන් සිටින, දරුවන් ලැබීමට සිටින ආදරණීය මවුවරුන් විසින් දරුවා වෙනුවෙන් ඇසිය යුතු කවි,ගාථා,සින්දු,පිරිත් හා ගර්භණී හා ගර්භණී වීමට අපේක්ෂිත ඔබට දැනුවත් වීමට තොරතුරු ලබාදීම අරමුණු කරයි. ඔබට නිරාකරණය කරගැනීමට ඇති වෛද්යමය ගැටළු හා හදිසි අවස්ථා වලදී පුද්ගලිකව වෛද්යවරයකු හමුවී ප්රතිකාර/උපදෙස් ලබාගන්න. ඔබ සැමට තෙරුවන් සරණයි!!!
*Disclaimer-
Please Note: This channel does not provide any personal medical advice. If you have any medical inquiry or medical emergency please visit your doctor as soon as possible. Thank you !