කතරගම දේවාලයේ ඉතිහාසය
Winson Films
0:00 / 0:00
කතරගම දේවාලයේ ඉතිහාසය
53 155 просмотров · 5 лет назад
Winson Films
40,3 тыс. подписчиков
53 155 просмотров · 5 лет назад
කතරගම දේවාලයේ ඉතිහාසය
කතරගම පුරවරයට අධිපති ලෙස පවත්නා විශ්වාසය හේතුවෙන් ලාංකිකයන් අතර කතරගම දෙවියන් ලෙස ප්‍රකට වුවද, හින්දු භක්තිකයන් අතර මොහු ප්‍රකටව ඇත්තේ ස්කන්ධ කුමාර යනුවෙනි.
ජනවහර අනුව කතරගම දෙවියන් උදෙසා දේවාලයක් ඉදිකරන ලද්දේ දුටුගැමුණු රජතුමන් විසිනි. කතරගම දේවාලයේ ඉතිහාසය පිළිබඳව මෙහි ඇතුලත්ව තිබේ.
#kataragamadevalaya #godkataragama #winsonfilms