පූජ්ය මාම්පිටියේ සිරිසුමන ස්වාමීන්වහන්සේ විසින් සිදුකරන්නට යෙදුන අෂ්ඨපාන පූජාව
K&K Entertainment - Matara
0:00 / 0:00
පූජ්ය මාම්පිටියේ සිරිසුමන ස්වාමීන්වහන්සේ විසින් සිදුකරන්නට යෙදුන අෂ්ඨපාන පූජාව
218 просмотров · 2 недели назад
K&K Entertainment - Matara
94 подписчика
218 просмотров · 2 недели назад
2026.11.12 වන දින පූජ්ය උඩුකාවේ නාරද ස්වාමීන් වහන්සේගේ 60 වන ජන්ම දිනය නිමිත්තෙන් පූජ්ය මාම්පිටියේ සිරිසුමන ස්වාමීන්වහන්සේගේ වැඩමවීමෙන් සිදු කරන්නට යෙදුණු අෂ්ඨපාන පූජාමය පින්කම.
🎙️ ඔබගේ වැඩසටහනේ මතකයන් සදාකාලිකව සුරකින්න 🎧
ඔබගේ කවි බණ වැඩසටහන්, ධර්මදේශනා, සංගීතමය වැඩසටහන් හෝ වෙනත් විශේෂ අවස්ථා සඳහා අපව සම්බන්ධ කරගන්නේ නම්,
🎚️ උසස් තත්ත්වයේ පැහැදිලි හා ගුණාත්මක හඬ පටිගත කිරීමක් (Audio Recording එකක්) වැඩසටහන අවසානයේදීම ඔබ වෙත ලබාදීමට අප සූදානම්.
අපගේ YouTube නාලිකාව ඔස්සේ ද ඔබ වෙත ගෙන එන නවතම ධර්ම දේශනා, කාව්යමය ධර්ම දේශනා, විශේෂ ආගමික උත්සව අවස්ථා සහ තවත් බොහෝ වටිනා වැඩසටහන් නැරඹීමට ඔබ සැමට ආරාධනා කරමු. 🙏
ඔබට නිවසේ සිටම හෝ ඔබගේ විවේකී අවස්ථාවකදී ඔබ විසින් අනුග්රහය දක්වමින් සිදු කරනු ලැබු මෙම වටිනා ධර්ම දේශනාවන් ශ්රවණය කරමින් ජීවිතයට අර්ථවත් දහම් පණිවිඩ එක්කර ගැනීමට දැන් අවස්ථාව උදා වී ඇත.
📺 අපගේ YouTube නාලිකාවට පිවිසී නවතම වීඩියෝ නැරඹීමටත්, ශ්රවණය කිරීමටත් ඉදිරියේදී පළවන වීඩියෝ පිළිබඳ දැනගැනීමටත් අදම අප හා එක්වන්න.
🔔 නාලිකාව Subscribe කර Bell Icon එක සක්රිය කර තබාගන්න. එවිට නව වීඩියෝ පළවන විට ඔබට ඒ පිළිබඳ දැනගැනීමට හැකි වේ.
🙏 ඔබගේ සහයෝගය අපට මහත් ශක්තියකි. මෙම වටිනා ධර්ම පණිවිඩය තවත් අයෙකුට ශ්රවණය කිරීමට අවස්ථාව සලසා දීම සඳහා ඔබගේ හිතවතුන් අතරත් Share කරන්න.
Facebook Page :- / 19urzdawqj
Tik Tok :- https://www.tiktok.com/@kk.entertainm...
Youtube Channel :- / @kkentertainment-matara
📞 ඔබගේ මීළඟ වැඩසටහන සඳහා අදම අපව වෙන්කරවා ගන්න!
📲 Booking සඳහා දැන්ම අපට Call / WhatsApp කරන්න.
Call - +94781 333 333
WhatsApp - +94778632111
🎶 K&K Entertainment 🎶
Enjoy with Better Sounds..