Перейти к содержимому

මහා ලාභයක් ලැබීමේ වාසනාව ලැබෙන්නේ මෙලෙසයි|Ven Koralayagama Saranathissa Thero|බණ-Dhamma 01

බණ - Dhamma

0:00 / 0:00

මහා ලාභයක් ලැබීමේ වාසනාව ලැබෙන්නේ මෙලෙසයි|Ven Koralayagama Saranathissa Thero|බණ-Dhamma 01

5 181 просмотр · 5 мес. назад
බණ - Dhamma
21,3 тыс. подписчиков
5 181 просмотр · 5 мес. назад
සාරාංශය: වාසනාව ලැබෙන්නේ මෙලෙසයි | බොහෝ අය අද සමාජයේ කාර්යබහුලයි,එමෙන්ම ඔවුන් කරන්නේ කුමක්දැයි බැලුවහොත් දවසෙන් වැඩි කාලයක් සමාජ මාධ්‍යතුළ වීඩියෝ බලමින් හෝ අලසව කාලය ගත කිරීමයි. බුදුදහමට අනූව , මේ ආකාරයට කිසිදු අරමුණක් නැතිව, කාලය නාස්ති කරමින් අවුරුදු 100ක් ජීවත් වුණත් වැඩක් නැත. ඊට වඩා තමන්ගේ ඉලක්කයක් වෙනුවෙන්, සැලසුමකට අනුව දැඩි උත්සාහයකින් වැඩ කරන එක දවසක් වුවද ඉතා වටිනා අතර එඊ තුළින් විශාල ප්‍රතිඵල ලැබිය හැකි අතර වටින්නේ ඔබ "කොපමණ කාලයක් ජීවත් වුණාද යන්න නොව, කම්මැලි නැතිව ජීවත් වන කාලය තුළ කොපමණ ඵලදායී සහ ගුණවත් වැඩ කොටසක් ඔබ විසින් ඉටු කළාද යන්නයි.එමෙන්ම තමන්ගේ මේ දැඩි වීර්‍ය ,උත්සහය,ඉවසීම,යහපත්ව මේ අකාරයෙන් සිතීම නිසා තමන්ට විශාල ජයග්‍රහණයක් ලබා ගත හැකි බව ඉතාමත් වටිනා ධම්ම පදයේ ගාථා රත්නයක තෙරුම සමඟ ලස්සන බණ කතා උදාහරණ ලෙස ගෙන අපගේ ස්වාමීන් වහන්සේ ඔබට පැහැදිලි කර දේශනා කරනු ඇත. Summary: This is how luck is obtained | Many people are busy in today's society, and if you look at what they do, they spend most of their time watching videos on social media or being lazy. According to Buddhism, even if you live 100 years without any purpose, wasting time like this, it is useless. Moreover, even one day of working hard for your goal, according to a plan, is very valuable and can yield great results. What is valuable is not how long you have lived, but how much productive and virtuous work you have accomplished during the time you have lived without being lazy. Also, our Lord will explain and preach to you by taking the example of a very valuable Dhamma verse and the meaning of a beautiful sermon and sermon. 00:06 ධර්ම දේශනාවේ ආරම්භය 23:00 මහණෙනි මගේ පුතාසංසාරෙන් යන්නම ගියා සබ්බ දානං ධම්ම දානං ජිනාති" — "සියලු දානයන්ට වඩා ධර්ම දානය උතුම් වන්නේය." ​මෙතෙක් වෙලාවක් අප සමඟ රැඳී සිට ඉතා ශ්‍රද්ධාවෙන් යුතුව මෙම උතුම් දහම් කරුණු ශ්‍රවණය කල ඔබ සැමටත්, ඔබගේ පවුලේ සැමටත් මේ පින් අනුමෝදන් වෙත්වා! මෙලොව ජීවිතය වාසනාවන්ත කර ගැනීමටත්, කෙලවර උතුම් වූ නිවන් සුව අවබෝධ කර ගැනීමටත් මේ උතුම් ධර්ම ශ්‍රවණය හේතු වේවා..!!! වාසනා වේවා..!!! ​මෙවැනි වටිනා දහම් කරුණු දිනපතා ශ්‍රවණය කිරීම සඳහා අපගේ "බණ" යූටියුබ් චැනලය Subscribe කර අප සමඟ රැඳී සිටින්න. මෙම වීඩියෝව තවත් කෙනෙකුට බලන්න Share කර ඔබත් උතුම් වූ ධර්ම දානයට දායක වන්න. නැවතත් මෙවැනිම වටිනා දේශනයකින් හමුවෙමු. ඔබ සැමට සාමය, සතුට පිරි වාසනාවන්ත දිනයක් ප්‍රාර්ථනා කරනවා! ​ඔබ සැමට තෙරුවන් සරණයි! නැවත හමුවෙමු. අප්‍රමාදී වෙමු. බණ අසමු. ​ #bana #koralayagamasaranathissahamuduruwo2026 #darmadesana #dharmadeshana #buddha #bana #koralayagamasaranathissahamuduruwo #dharmadeshana #buddha #Bana​ #Koralayagamasaranathissathero​ #dharmadeshana​ #Koralayagamasaranathissatherobana #බුදු_දහම​ #jathakakatha​