Shraddha Tv Darma Deshana | 2015-09-19 | කස්සක සූත්‍රය | සයුරෙන් එතෙර සදහම් දේශනා
Aravinda Fernando
0:00 / 0:00
Shraddha Tv Darma Deshana | 2015-09-19 | කස්සක සූත්‍රය | සයුරෙන් එතෙර සදහම් දේශනා
218 274 просмотра · 11 лет назад
Aravinda Fernando
14,9 тыс. подписчиков
218 274 просмотра · 11 лет назад
නමෝ බුද්ධාය !!!!
මෙම සූත්‍රදේශනය සිංහල/පාලි කියවීමට -http://www.thripitakaya.org/tipitakay...
මෙම ධර්ම දානයෙන් ජනිත සියලුම පින් ඝටීකාර බ්‍රහ්ම රජු ඇතුළු සියලු බ්‍රහ්ම පිරිසටද, සක් දෙව් රජු ඇතුළු සියලු දෙව් පිරිසටද, අපගේ ඉෂ්ඨකාමී සියළු දෙව් පිරිසටද, අපගේ ගුරුදේවෝත්තම පින්වත් ලොකුස්වාමීන්වහන්සේ ඇතුළු සියලුම පින්වත් ස්වාමීන් වහන්සේලාටද, අපගේ දෙමව්පියන්ටද, ගුරුවරුන්ටද, සියලුම කළණ මිතුරන්ටද, මාහට උපකාර කල සැමටද, මටද, පව්ලේසියලුම දෙනාටද, නෑදැ හිතවත් යහළු යෙහෙලියන් සියලුම දෙනාටද,තවද, අනන්ත සසර පටන් අපගේ නමින් මියගිය සියලූම ඥාතීන්ටද, අනුමෝදන් වෙත්වා....අනුමෝදන් වීමෙන් අයුෂ,වර්ණ,සැප,බල,ප්‍රඤාවෙන් වැඩෙත්වා...පංච ඉංද්‍රියන් වඩවාගනිමින් මේ ගෞතම බුදු සසුණ තුලදීම උතුම් ධර්මාවබෝධය ලබාගැනීම පිනිස මේ පින උපකරවේවා.....
සාදු...සාදු...සාදු...
Shraddha Tv Darma Deshana | Dharma Deshana | Dharma Deshana 2015-09-18 | Shraddha Tv dharma desahana | Shraddha Tv Dharma Deshana 2015-09-19 | Shraddha Tv Darma Desana | Shraddha Tv Darma Desana 2015-09-19 | Bana | Bana 2015-09-19 | Darma Desana | Darma Deshana 2015-09-19 | Shraddha Tv Darma Deshana | 2015-09-19 | සංයුත්‌ත නිකාය | සගාථා වර්ගය | මාර සංයුත්‌තය | රජ්ජ වර්ගය | කස්සක සූත්‍රය.