"සුධීර මහත්තයා මට දුන්නේ මේ දරුවා... මම එයාව හදාගන්නවා.කොහොමත් මම තමා අම්මා.. මට මේ දරුවා ඕන.."💕🥀
Lakmi Sithuwili Stories
0:00 / 0:00
"සුධීර මහත්තයා මට දුන්නේ මේ දරුවා... මම එයාව හදාගන්නවා.කොහොමත් මම තමා අම්මා.. මට මේ දරුවා ඕන.."💕🥀
100 135 просмотров · 7 месяцев назад
Lakmi Sithuwili Stories
14,1 тыс. подписчиков
100 135 просмотров · 7 месяцев назад
පවිත්‍රාගෙන් ජිවිතය , ආදරය , ගෑණු ගැන කලකිරුණු ඔහු අමු යකෙක් වගේ....
හැබැයි පියසෙන් හසේ ඉදිරියේ ඔහු තාමත් අසරණයි..
ඒ නිසා තමා නෙත්මි සුධීරගේ ජීවිතයට ගනුදෙනුවක් වගේ ආවේ......
හැබැයි විටක අමානුෂික උනත් එය පසුකාලීනව ආදරයක් වෙයිද.....?
පවිත්‍රාගෙන් පස්සේ ගෑණු ජාතියම අරහං උන සුධීර නෙත්මිට ආදරය කළයිද..?
ඉතින් අපිත් එක දිගටම රැඳී ඉන්න ඊළඟට මොකද වෙන්නේ කියලා බලන්න....
අමතක නොකර අපේ චැලල් එකත් subscribe 🔔 කරන්න....
#කෙටිකතා
#emotionalstory
#shortstory
#lovestory
#noval