Haritha kanda to kabaragala| හරිත කන්දෙන් කබරගලට | night camping #nalaganaella #dedugala
Dinesh A Pathum
0:00 / 0:00
Haritha kanda to kabaragala| හරිත කන්දෙන් කබරගලට | night camping #nalaganaella #dedugala
97 916 просмотров · 4 года назад
Dinesh A Pathum
202 тыс. подписчиков
97 916 просмотров · 4 года назад
දින තුනක කාලයක් නාවලපිටිය සහ හැටන් යන ප්‍රදේශයන් හි සංචාරය කොට සුන්දට කඩියන්ලෙන ඇල්ල හරහා කබරගල කදු මුදුන සොයා ගිය සුන්දර සංචාරය රූප රචනාවකින්
හරිත කන්ද සහ හැටන් ආශ්‍රිත සංචාරක ඉසව් පාලුවටත් හුදකලාවටත් පත්ව තිබූ අතර මනස්කාන්ත වූ වට පිටාවකට උරුමකම් කියන සීතල පුරවරයක කිලෝමීටර පන්සියයකට ආසන්න දුරක් මෝටර් බයිසිකලයකින් කරක් ගැසීමට හැකි වීම මා හැගි සොදුරු අත්දැකීමකි. නාවලපිටිය පසුකොට කබරගල දක්වා ගමනේදී අධික වර්ශාවකට මුහුන දීමට අපට සිදු වූ අතර එදින සවස් භාගයේ තෙත ඇදුමෙන්ම කබරගල කදු මුදුන සොයා ගමන් ඇරඹූ අප කදු මුදුනට ලගා වන විට රාත්‍රිය බෝ වී තිබුනි. හිරුගේ නික්ම යාම කදු වැටියක් තරණය කරන අතරවාරයේ නැරඹීමට හැකි වූ ප්‍රථම අවස්ථාව මෙය නොවුනත් අප දෙනෙත් පුදුම කරවීමට තරම් සුන්දර සැන්දෑවක් අප හට තිළිණ කර දී සුන්දර හිරු තවත් ගම් බිම් බලා නික්ම ගියේ කබරගලදීම හෙට දිනයේත් අප හමුවන බව පසක් කරමිනි.
කබරගලින් දේදුගල දක්වා ගමනේ දී හමුවන දිය ඇලි සහ දේදුගල සිට බුලත්කොහුපිටිය දක්වා වැදී ඇති සුන්දර මාර්ගයේ දී හමුවන නළගන ඇල්ල දින හතරක ගමනේ විඩාව සංසිදුවා දැමූ බව කියතොත් මා නිවැරදි ය.
මේ තවත් සුන්දර සහ වික්‍රමාන්විත සංචාරයක අවසානයයි.
සොබාදහම රකින්නා සොබාදහම රකිනු ලබයි..!
දිනේෂ්.
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
Instagram - / dinesh_a_pathum
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
මෙබදුම වූ සංචාර කිහිපයක්
ලකේගල තරණය - • Lakegala-Meemure | මීමුරේ ගම්මානයට ඉහලින් ...
නුවරගල තරණය - • Nuwaragala | Ampare | අලිත් එක්ක| මහඔය කැල...
බලාන (ආදිතමයන්ගේ ගල් ලෙන් සොයා)
Part one - • උරුමය සොයා අම්පාර "බලාන"කදු ශිකරයට | දවස් ...
Part two - • උරුමය සොයා අම්පාර "බලාන" කදු මුදුනේ ගල් ලෙ...
අවාරයේ මහ වනාන්තරය මැදින් - • අවාරේ සිරිපා | Off season Sripada hiking |...
DAP production