Перейти к содержимому

කොරියාවේ ලස්සනම සතුන් ලෝකයක්! | Zoolung Zoolung Dongtan Indoor Zoo Korea 🇰🇷

SD World With Life

0:00 / 0:00

කොරියාවේ ලස්සනම සතුන් ලෝකයක්! | Zoolung Zoolung Dongtan Indoor Zoo Korea 🇰🇷

98 просмотров · 13 дн. назад
SD World With Life
542 подписчика
98 просмотров · 13 дн. назад
කොරියාවේ ඩොන්ටන් (Dongtan) වල පිහිටා ඇති අපූරු ගෘහස්ථ සත්ව උද්‍යානයක් (Indoor Zoo) වන Zoolung Zoolung වෙත අද අපි සංචාරයක් යනවා! 🐾✨ මෙම වීඩියෝවෙන් ඔබට බලාගන්න පුළුවන්: ටිකට් ලබාගන්නා ආකාරය සහ ආකර්ෂණීය පිවිසුම විවිධ දුර්ලභ සතුන් (Capybara, Fennec Fox, Raccoons, Lemurs, Macaws) නැරඹීම සහ ඔවුන්ට කෑම දෙන අත්දැකීම 🥕 ඩොක්ටර් ෆීෂ් (Doctor Fish) ස්පා අත්දැකීම සහ අභ්‍යන්තර බෝට්ටු සවාරිය 🚣‍♂️ පෙන්ගුයින් කලාපයේ සිදුවූ අනපේක්ෂිත සිදුවීම සහ වැදගත් ආරක්ෂක උපදෙස් ⚠️🐧 5 වෙනි තට්ටුවේ මත්ස්‍ය ටැංකි සහ සුන්දර පරිසරය 🐟 මෙම වීඩියෝව ඔබටත් ඇත්දැකීමක් ගෙන එයි කියා සිතනවා. වීඩියෝ එක නරඹලා ඔබේ අදහස් පහළින් කමෙන්ට් කරන්න. අපේ චැනල් එක Subscribe කරලා දිගටම එකතු වී සිටින්න! ❤️ #ZoolungZoolung #KoreaVlog #SinhalaVlog #IndoorZoo #Dongtan #SouthKorea #TravelVlog #AnimalLovers #SDWorldWithLife#fypシ #travel