ශාන්තිකර්ම තුලනාත්මක ව හඳුනාගනිමු | 10 වසර නර්තනය | SK DANCING ACADEMY
Sk Dancing academy
0:00 / 0:00
ශාන්තිකර්ම තුලනාත්මක ව හඳුනාගනිමු | 10 වසර නර්තනය | SK DANCING ACADEMY
214 просмотров · 2 недели назад
Sk Dancing academy
462 подписчика
214 просмотров · 2 недели назад
ශාන්තිකර්ම තුලනාත්මක ව හඳුනාගනිමු | 10 වසර නර්තනය | SK DANCING ACADEMY
10 වසර නර්තන විෂය නිර්දේශයට අයත් "ශාන්තිකර්ම තුලනාත්මක ව හඳුනාගනිමු" පාඩම මෙම වීඩියෝව මගින් පැහැදිලිව සහ සරලව සාකච්ඡා කෙරේ. උඩරට, පහතරට සහ සබරගමු යන ත්‍රිවිධ නර්තන සම්ප්‍රදායන්හි එන ශාන්තිකර්මවල සමානකම් සහ වෙනස්කම් පහසුවෙන් මතක තබා ගැනීමට මෙම පාඩම උපකාරී වේ.
🎓 පාඩමේ අන්තර්ගතය:
ශාන්තිකර්ම යනු මොනවාද?
උඩරට, පහතරට සහ සබරගමු ශාන්තිකර්ම සංසන්දනය
විභාගයට වැදගත් වන ප්‍රධාන කරුණු
🔔 SK Dancing Academy යූටියුබ් චැනලය Subscribe කර, නර්තන විෂයට අදාළ ඉදිරි පාඩම් මාලාවන් සමඟින් එකතු වන්න!
👍 වීඩියෝව බලලා Like කරන්න, ඔබේ අදහස් Comment කරන්න, යහළුවන් අතරේ Share කරන්න.
#Grade10Dancing #Shanthikarma #DancingLesson #SKDancingAcademy #10VasaraNarthanaya #DanceEducation