ස්වභාවික අත් කඩදාසි නිෂ්පාදනය| Episode 01 | සොබාදහම් ව්‍යාපාර |
Audio Visual Unit - Faculty of Agriculture, RUSL
0:00 / 0:00
ස්වභාවික අත් කඩදාසි නිෂ්පාදනය| Episode 01 | සොබාදහම් ව්‍යාපාර |
18 257 просмотров · 5 лет назад
Audio Visual Unit - Faculty of Agriculture, RUSL
1,54 тыс. подписчиков
18 257 просмотров · 5 лет назад
ස්වභාවික අත් කඩදාසි සඳහා දැනට ලෝක වෙළදපොල තුල ඉතා ඉහල ඉල්ලුමක් පවතින නිෂ්පාදන ක්ෂේත්‍රයක් , ශ්‍රී ලංකාවට තුල මේ සඳහා පවතින විභවය ඉතා ඉහලයි. ආක්‍රමණික ශාක පරිසර පද්ධතින්ට අභියෝගයක් එල්ල කරන පරිසට පද්ධතියක නිෂ්පාදනතාවය අඩු කිරිඉමට හේතු වන ශාක කොට්ටාශයක් වන නමුත් එම ශාක අමුද්‍රව්‍ය බවට පත් කර ගනිමින් ස්වභාවික අත් කඩදාසි නිර්මාණය කිරිමේ හැකියාව පවතිනවා. ධම්මික රන්සිරිගේ මහතා සොබා දහමට ලැදිව සිය ව්‍යාපාරය ආරම්භ කර ඇත්තේ, ආක්‍රමණික ශාක සිය ව්‍යාපාර ක්‍රියාවාලියේ ප්‍රධාන අමුද්‍රව්‍ය ලෙස යොදා ගනිමිනුයි. සොබා දහම් ව්‍යාපාර වැඩසටහන් මාලාවේ පළමු ඉඩකඩ වෙන් වෙන්නේ, සොබා දහමට ලැදිව ස්වභාවික අත් කඩදාසි නිෂ්පාදනයට පවතින විභවය පිළිබඳව සහ තවමත් සමාජයට අනාවරණය නොවුණු දිරිය ව්‍යවසායෙකුගේ ව්‍යාපාරය සම්බන්ද අත්දැකීම් පිලිබදව තොරතුරු ඔබ වෙත තිලින කිරිමටයි