කැනඩාවේ ඉන්න ශ්‍රී ලාංකිකයන් කියන කතා|Sri Lankans In Canada| Canada Sinhala Vlogs| @SehaVlogs
Seha Vlogs
0:00 / 0:00
කැනඩාවේ ඉන්න ශ්‍රී ලාංකිකයන් කියන කතා|Sri Lankans In Canada| Canada Sinhala Vlogs| @SehaVlogs
17 507 просмотров · 3 г. назад
Seha Vlogs
55,8 тыс. подписчиков
17 507 просмотров · 3 г. назад
කැනඩාවේ ඉන්න ශ්‍රී ලාංකිකයන් කියන කතා |Sri Lankans In Canada| Canada Sinhala Vlogs| @Seha Vlogs
#canadasinhalavlogs #srilankansincanadasinhala #canadalifesinhala #dayvlogcanadasinhala #canadasinhalavideo #sehavlogs #canadapnpsinhala #canadaprsinhala #canadasinhala #canadadetailssinhala #workpermitcanadasinhala #canadaprsinhala #canadasinhala #canadadetailssinhala #workpermitcanadasinhala #joboffercanadasinhala #canadatravelsinhala #ontariocanadasinhala #britishcolumbia #quebec #saskatchewan #newfoundland #stuntsincanada #studuntslifecanada #expressentry2022 #studuntvisacanada
#fallincanada #autumnincanada
ආයු බොහෝ වේවා !!
ඔන්න ඉතින් අද ව්ලොග් එක නම් මම කාලයක් තිස්සෙ කරන්න ඕන කියලා හිතේ තිබුණ ව්ලොග් එකක් තමා...
ඔයාලට මතක ඇති අපි දැනට මාස දෙකකට විතර කලින් පෝස්ට් එකක් දැම්මා ව්ලොග් එකක් කරන්න බලාපොරොත්තු වෙනවා කැනඩාවේ ඉන්න අය සම්බන්ධ කරගෙන,කැමති අය පෝස්ට් එකට කමෙන්ට් කරන්න කියලා.
කැනඩාවේ පළාත් ගණනාවක ඉන්න අපේම යාළුවෝ එයාලා කැනඩාවට ආපු විදිහ,දැන් කොහොමද ? මොකක්ද වෙන්නෙ ? ඉන්න පළාත් වල විස්තර ? පොඩි දරුවෝ එක්ක ආවම කොහොමද ඒකට හැඩගැන්නෙ ? මුලින්ම ආපු ගමන් මුහුණ දෙන්න වෙන අත්දැකීම් ? වගේ දේවල් එන්න ඉන්න ඔයාලට වැදගත් වටින තොරතුරු මේ ව්ලොග් එක හරහා අපිත් එක්ක බෙදාගත්තා.
ඒ අතර ඔයාල දන්න කියන අය වගෙම නොදන්න අයගෙත් විස්තර ගොඩාක් තියෙනවා.ඒවා දැනගන්න නම් ව්ලොග් එක බලන්නම වෙනවා.
මේක බලන්නම ඕන ව්ලොග් එකක් බොක්කලාස් ! 😉
මේ ව්ලොග් එක සාර්තක කරගන්න උදව් කරපු හැම බොක්කෙක්ටම තැන්කු වේවා !
පාත්ත බොක්ක තරම්ම ආදරෙයි ❤️
පරිස්සමෙන් ඉන්න ❤️
අපේ අනිත් විඩියෝ වල ලින්ක්
👇👇
The Room's ගිහින් අතීත මතක අවදි කරන්න
• The Room's ගිහින් අතීත මතක අවදි කරන්න | Th...
මුහුදු හුළඟත් එක්ක ගෙවුනු ඉරිදාවක්
• මුහුදු හුළඟත් එක්ක ගෙවුනු ඉරිදාවක්|Beach D...
රෝඩ් ට්‍රිප් එක ගිහින් $60 ට අපි හිටපු තැන
• රෝඩ් ට්‍රිප් එක ගිහින් $60 ට අපි හිටපු තැන...
දෙකේ පන්තියේ මුල්ම දවසේ අපි
• දෙකේ පන්තියේ මුල්ම දවසේ අපි | 1st Day Of S...