Перейти к содержимому

Sumangala Matha / සුමංගල මාතා - sahayoge Back To School 2023

Sahayoge

0:00 / 0:00

Sumangala Matha / සුමංගල මාතා - sahayoge Back To School 2023

1 336 просмотров · 1 год назад
Sahayoge
24 подписчика
1 336 просмотров · 1 год назад
VOCALS - Ivanka Peiris Dananjani Ratiyala Piyumi Samanakkody Daushala Lekamwasam Nayanathara Samanakkody LYRICS - Piyumi Samanakkody MELODY - Udesh Indula MUSIC - Hesanka Pandithage VIDEO EDITING - Kasun Kavinda VIDEOGRAPHY - Sasini Fernando Piyumi Samanakkody Ishan Peiris Sponsored By - Maa product (pvt)ltd. panadura. Peemi Designs.panadura. විවිධත්වයෙන් යුත් පුද්ගලයින් එකම තැනක එකම අරමුණකට වෑයම් කිරීමෙහිලා සහයෝගෙන් එකමුතු වූ නිසා එය “Sahayoge” විය. සුමඟුල් දියණියන්ගේ අවංක, සාධාරණ, යුක්තිගරුක,ධර්මානුකූල හා ස්වයංවිනයකින් යුත් පෞරුෂය “sahayoge” තුළින් විද්‍යාමාන වේ. එම හරපද්ධතිය මතින් ගොඩනැගෙන වචනයක්, ක්‍රියාවක්, පුද්ගලයෙක් සුමඟුල් මාතාව බබලවයි. දැනුම, කුසලතා, ආකල්ප වැඩිදියුණු කිරීමටත්, සතුට, සැනසුම, තෘප්තිමත් බව ලඟාකරගැනීමටත්, අන්‍යෝන්‍ය අවබෝධය ලබාගැනීමටත් අපූරු තෝතැන්නක් “Sahayoge”. “මාණිවත්ත අභික්ඛම- නොනැවතී ඉදිරියට” යන තේමාපාඨයෙන් උපන් අපි, බාධක හමුවේ නොසැලෙන නොබියව තම ඒකායන අරමුණ ඔස්සේ අප්‍රතිහත ධෛර්යයෙන් ගමන් කරන, කිසිඳු පටු අරමුණකින් තොරව සුමඟුල් මාතාවගේ අභිවෘද්ධිය උදෙසා තම කාලය , ශ්‍රමය හා ධනය වැයකරන්නට පැකිළෙන්නේද නැත. #sahayoge #music #together #schoollife #ssgs #srisumangalabalika #sumangalamatha #sumangalians #sumangalian #panadura #bts #backtoschool