අතිපූජ්‍ය කොස්වත්තේ අරියවිමල හිමි දේශනා Revanable Koswatte Ariyawimala Himi
ප්‍රඥා උදපාදී Pragngna udapadi
0:00 / 0:00
අතිපූජ්‍ය කොස්වත්තේ අරියවිමල හිමි දේශනා Revanable Koswatte Ariyawimala Himi
8 250 просмотров · 3 года назад
ප්‍රඥා උදපාදී Pragngna udapadi
1,53 тыс. подписчиков
8 250 просмотров · 3 года назад
ඔබ බාහිර සතරමහා භූත රූප අත් දකින්නේ- අත් විදින්නේ අසෙන්, කනේන්, දිවෙන්, නාසයෙන්, ශරිරයෙන් හෝ මනස යන ආයතන වලින් නොව. ඔබේ ඒම ආයතන වලට ස්පර්ශ වන්නේ (ගැටෙන්නේ) සංඥා මාත්‍රයක් පමණි. ඒම සංඥා හදුනාගන්නේ (නිරුක්ති/ප්‍රඤ්ඤප්ති) නාමරූප තුලිනි. ඔබට මෙම දේශනාව තුලින් නිවනට උපකාරිවන සියළු ධර්මතා අසා අවබෝධ කරගත හැක.
නිවනින් සැනසෙත්වා.🙏🙏🙏