Перейти к содержимому

#Lka #BREAKING (රත්‍රං චෝදනාව) ශිරන්තිව පාවාදුන් ශ්‍යාමලී පෙරේරා, "වචනයක් කිව්වොත් බලාගන්නම්..!"

News Center

0:00 / 0:00

#Lka #BREAKING (රත්‍රං චෝදනාව) ශිරන්තිව පාවාදුන් ශ්‍යාමලී පෙරේරා, "වචනයක් කිව්වොත් බලාගන්නම්..!"

16 478 просмотров · 14 часов назад
News Center
929 тыс. подписчиков
16 478 просмотров · 14 часов назад
#Lka #shiranthi #lankawebnews #BREAKING #rajapakshe #podcastclips #breakingnews #nilbalakaya (රත්‍රං චෝදනාව) ශිරන්තිව පාවාදුන් ශ්‍යාමලී පෙරේරා, "වචනයක් කිව්වොත් බලාගන්නම්..!" තාජුඩීන් ඝාතනය+සිරිලිය ගිණුම ශිරන්ති හංඟන රහස් එළියට එයිද? ක්‍රීඩා අමාත්‍යංශයට ආපු සුපිරි බස්රථ දෙකක් කාල්ටන් පෙර පාසලට ගිය හැටි, (නිල් බලකාය+සීටී ස්කෑන් යන්ත්‍රය) ශිරන්ති ගැන විමර්ශන තීරණාත්මක තැනක, ======================= 00:00 - 00:37 Intro 00:37 ශිරන්ති රාජපක්ෂගේ සිංගප්පූරු ගමනේ රහස් 02:55 ශිරන්ති ගැන විමර්ශන කිහිපයක් තීරණාත්මක තැනක 04:00 සිරිලිය ගිණුම සහ ශිරන්තිගේ හැඳුනුම්පත් අංකය 04:44 CT ස්කෑන් යන්ත්‍ර චෝදනාව (චීනයෙන් නොමිලේ දීලා) 05:20 තාජුඩීන් ඝාතනයට ගිය සිරිලිය පදනමේ ඩිෆෙන්ඩර් රථය 06:44 කාල්ටන් පෙරපාසලට ආ අබිරහස් බස් රථ දෙක 07:40 රාජ්‍ය භාණ්ඩාගාරයට අයත් රත්‍රන් තොගයක් විකිණීමේ චෝදනාව