අල ගෙඩි 2න් සහ පාන් පිටි කෝප්ප 01න් පව්ලේ හැමෝටම රසවත් කෑමක්/Waruni'S kitchen Recipes
Waruni's Kitchen
0:00 / 0:00
අල ගෙඩි 2න් සහ පාන් පිටි කෝප්ප 01න් පව්ලේ හැමෝටම රසවත් කෑමක්/Waruni'S kitchen Recipes
459 137 просмотров · 5 лет назад
Waruni's Kitchen
1,05 млн подписчиков
459 137 просмотров · 5 лет назад
රෙසිපි
පිරවුම සදහා
තම්බා ගත් මධ්‍යම ප්‍රමාණයේ අල ගෙඩි 02යි
ලොකු ලූණු ගෙඩි 01යි
අමුමිරිස් කරල් 03යි
පොල් තෙල් මේස හැදි 01යි
කෑලි මිරිස් මේස හැදි 01යි
මිරිස් කුඩු තේ හැදි 1/4යි
රසය අනුව ලුණු
ටෝටියා රොටි සදහා
පාන් පිටි කෝප්ප 01යි (125g)
ලුණු තේ හැදි 1/4යි
වතුර කෝප්ප 1/4යි
බේකින් පව්ඩර් තේ හැදි 01යි
පොල් තෙල් මේස හැදි 1 1/2යි