Spider Man Brand New Day සිංහල Review | Sinhala
Cine Machan
0:00 / 0:00
Spider Man Brand New Day සිංහල Review | Sinhala
5 194 просмотра · 1 месяц назад
Cine Machan
192 подписчика
5 194 просмотра · 1 месяц назад
Spider-Man: Brand New Day (2026) Movie Review in Sinhala! 🎬🕷️
මචංලා, Destin Daniel Cretton ගේ Direction එකෙන් ආපු අලුත්ම Spider-Man Film එක ඔයාලා බැලුවද? Home Trilogy එකෙන් පස්සේ ආපු මේ වෙනස්ම, Grounded සහ Emotional Spider-Man Experience එක ගැන මගේ Complete Sinhala Review එක තමයි මේ වීඩියෝ එකෙන් අරන් ආවේ.
Tom Holland ගේ Acting, Jackie Chan Stunt Team එකේ Action Sequences, Punisher & Hulk Cameos සහ Film එකේ තියෙන CGI/Negative Points ගැන සම්පූර්ණ විස්තරයක් මේකෙන් කතා කරනවා!
📌 Chapters / Timestamps:
0:00 - Intro & Initial Thoughts
1:14 - Main Review
5:19 - Negative Points (CGI & Runtime)
5:58 - Final Verdict
ඔයාලගේ Experience එක කොහොමද? වීඩියෝ එක බලලා පල්ලෙහායින් Comment එකක් දාගෙන යන්න! වීඩියෝ එක සෙට් නම් Like කරලා, Channel එක Subscribe කරන්නත් අමතක කරන්න එපා.
#SpiderManBrandNewDay #SpiderMan #MovieReviewSinhala #Cinemachan #TomHolland #MarvelSinhala #MCU