Sunflower | Sooryagrahanaya | Non Stop | Full Album
Namal Arts
0:00 / 0:00
Sunflower | Sooryagrahanaya | Non Stop | Full Album
100 571 просмотр · 6 лет назад
Namal Arts
169 тыс. подписчиков
100 571 просмотр · 6 лет назад
Sunflower Sooryagrahanaya Non Stop
කැසට් කඩේ පිටුව තුලින් මීලගට ඔබ වෙත ගෙන එන්නේ නීල් වර්ණකුලසූරිය ප්‍රමුඛ සන්ෆ්ලවර් සංගීත කන්ඩායම 2005 වසරේ නිකුත් කල සූර්‍යග්‍රහනය නොනවතින ගීතාවලියයි.. ඝෝෂාකාරී නොනවතින ගී කලාවෙන් මිදී නිදහසේ රසවිදිය හැකි මෙම ගී එකතුව සදහා දායක වූ සියලුම ශිල්පීන් ඔබට දැක ගැනීම සදහා මෙසේ ඉදිරිපත් කරමි.වීඩියෝව නරඹන්න.මෙය නිල්වලා වෙනුවෙන් උපුල් ජයසිංහ බෙදාහැරීමකි.
මෙම ගීත නිර්මාණය සදහා දායක වූ සියලුම සංගීත ශිල්පීන් හා නිෂ්පාදක තුමන්ලා ඇතුලු නන් අයුරින් සහයෝගය දැක්වූවන්ට අපගේ ගෞරවනීය ප්‍රණාමය හිමිවේ.මෙම ගීත යූටියුබ් නාලිකාව හරහා ප්‍රසිද්ධ කර මුදල් ඉපයීමේ කිසිදු අරමුණක් නොමැති අතර කැසට් යුගයට ආදරය කරන සුවහසක් රසික සමූහයාගේ රසවින්දනය සදහා තිළිණ කිරීමේ පරමාර්තය පෙරදැදිය.මෙම නිර්මාණ මතුපරපුරටද ආරක්ෂා කලයුතුය.එබැවින් මෙම ගීත උපුටාගෙන විකෘති කිරීම සපුරා තහනම් ය.මෙම නිර්මාණයේ හිමිකරුවන් වන අදාල සංගීත ශිල්පීන් හෝ කැසට්පට නිෂ්පාදකතුමාගේ යම් විරෝධතාවක් හෝ නියෝගයක් ලද ඕනෑම මොහොතක මෙම කැසට් කවර සහ යූටියුබ් නාලිකාව හරහා ඉදිරිපත් කල අදාල ගීත ඇල්බම සහිත වීඩියෝ ඉන් ඉවත් කිරීමට මා බැදී සිටී.ඔබේ අදහස් කැසට් කඩේ Face Book පිටුවට යොමුකරන්නේනම් මැනවි.මෙම Link එක ( / කැසට්-කඩේ-ca. .
) හරහා ඔබට කැසට් කඩේ ෆේස් බුක් පිටුවට Like කිරීමෙන් කැසට් සීඩී තොරතුරු දැනගත හැක.
(නාමල් කොළඹ ආරච්චි)
පහත link එක යටතේ මේ ගී එකතුව ඔබට රසවිදිය හැකි අතර තවත් මෙවැනි ගි එකතු රස විදීම සදහා නව ගී එකතුවක් එක් කල වහාම එය ඔබට දැනගැනීම සදහා Namal Arats යූටියුබ් චැනලය Subscribe කරන ලෙසද ඔබට මතක් කරමි.
• Sunflower | Sooryagrahanaya | Non Stop | F...