Перейти к содержимому

සමනළ කන්දේ කළු සුද්දෝ | ශ්‍රී පාදයට "Adam's Peak" කියන්නේ ඇයි ? | සුද්දන් කළු සුද්දන් EPISODE 12

Jackson Anthony

0:00 / 0:00

සමනළ කන්දේ කළු සුද්දෝ | ශ්‍රී පාදයට "Adam's Peak" කියන්නේ ඇයි ? | සුද්දන් කළු සුද්දන් EPISODE 12

62 343 просмотра · 6 лет назад
Jackson Anthony
157 тыс. подписчиков
62 343 просмотра · 6 лет назад
සුද්දන් කළු සුද්දන්. "සුද්දෝ" හෙවත් ඉංග්‍රීසීන් අපේ රටට ආවෙ 18 වැනි සියවසේ. දැන් සුද්දො නෑ. දැන් 21 වැනි සියවසේ මේ රටේ ඉන්නෙ සුද්දො නෙමේ කළු සුද්දො. සුද්දාගේ සිට කළු සුද්දා දක්වා කතන්දරේ පටන්ගන්නේ ඉතිහාසයේ මහනුවර අවදියෙන්. "සුද්දන් කළු සුද්දන්" video මාලාවෙන් මා කියන්න යන්නේ ඒ කතන්දරයයි. Equipment sponsored by Nikon @photo_technica Videography: Milan Silva Iresh Lakmal Editor: Jeewan Wijesiri