Перейти к содержимому

Rasa Ahara Kawala | රස ආහාර කවලා | Live Cover | Dope Sindu

Dope Sindu

0:00 / 0:00

Rasa Ahara Kawala | රස ආහාර කවලා | Live Cover | Dope Sindu

266 764 просмотра · 3 года назад
Dope Sindu
33,5 тыс. подписчиков
266 764 просмотра · 3 года назад
NOTICE : All Credits Goes To Original Artists. Artist : M.S Fernando Melody : M S Fernando Music : M S Fernando Lyrics : M S Fernando රස ආහාර කවලා රන් කූඩුවෙ දමලා ඇති කරන්න ගත්ත මාල ගිරවි අත හරින්න කියලා ඇයි කියන්නෙ ඔහෙලා හිතුවද ඈ දාල යයි කියාලා මම බත් කෑවද ගිරවි කියල ඇහුවම ඔව් මම බත් කෑව කියනවා මම ගිරවි ගිහින් කැළේ අත හරින්නද අනේ අනේ එපා කියනවා අපි ඇති කෙරුවත් රන් කුඩුවෙ දමලා කුස පිරෙන්න රස ආහාර කවලා ගිරවුන් යනවලු ලැබුනොත් පැනලා ඔබ යනවද මටත් එහෙම කරලා වත්තෙ මල් පිපෙන්නේ නෑ – ගෙදර සිරියාවක් නෑ ඔබ නැති නම් මේ දේවල් නෑ වෙන ගිරවුන් හොඳ නෑ – මේ ගිරවි එහෙම නෑ අත හැරියත් දාල යන්නෙ නෑ ඔබේ රෑන සමඟ පියඹාගෙන යන්න කුඹුරට ගොස් අහුලාගෙන කන්න කැලේ ගහක රෑ කාලෙ ගෙවන්න ඔබට ආස නැද්ද ඒ විදියට ඉන්න ලස්සන මල් වතු වල ගැවසෙන්න වළකුළු ඉරාගෙන ඉගිළෙන්න නෙළාගෙන ඇවිත් පලතුරු කන්න ඔබට ආස නැද්ද ඒ විදියට ඉන්න ඒ විදියට ඉන්න – ආසදැයි බලන්න මේ කූඩුවෙ දොර ඇරල තියන්න මාව දාල යන්න – බැහැ නේද කියන්න මට ආසයි එය දැන ගන්න #coversongs #coversong #cover #music #singer #covers #singing #musician #song #songs #singers #sing #guitar #musicvideo #vocals #singingcover #love #acousticcover #instacover #instamusic #songcover #musiccover #acoustic #singersongwriter #coverlagu #voice #bgm #indomusikgram #covermusic #singersofinstagram #sinhalacovers #sinhalacoversongs #sinhalalivecover