අපිට කිවිසුම් යන්නේ ඇයි? | Apita Kiwisum Yanne Ai? | Why Do We Get Sneezes?
ඇයි? - Why?
0:00 / 0:00
අපිට කිවිසුම් යන්නේ ඇයි? | Apita Kiwisum Yanne Ai? | Why Do We Get Sneezes?
579 просмотров · 1 месяц назад
ඇයි? - Why?
761 подписчик
579 просмотров · 1 месяц назад
අපිට කිවිසුම් යන්නේ ඇයි? | Apita Kiwisum Yanne Ai? | Why Do We Get Sneezes?
දූවිලි, පරාග හෝ සැර සුවඳක් නාසයට ඇතුළු වූ විට, නාසයේ සංවේදී ස්නායු ඒ පිළිබඳ සංඥාවක් මොළයට යවනවා. ඉන්පසුව මොළය, ස්නායු, පෙනහළු සහ මාංසපේශි එකට සම්බන්ධ කර ඉතා වේගවත් ආරක්ෂක ප්‍රතිචාරයක් ක්‍රියාත්මක කරනවා.
මේ වීඩියෝවෙන් අපි බලන්නේ:
• නාසය උත්තේජක ද්‍රව්‍ය හඳුනාගන්නේ කොහොමද?
• Trigeminal Nerve එකේ කාර්යය මොකක්ද?
• කිවිසුමකට පෙර Glottis එක වැසෙන්නේ ඇයි?
• වාතය නාසය සහ මුඛය ඔස්සේ වේගයෙන් පිටවන්නේ කොහොමද?
• කිවිසුමකදී නිවැරදිව නාසය සහ මුඛය ආවරණය කරන්නේ කොහොමද?
කිවිසුමක් ආවම අතේ අල්ලෙන් ආවරණය කරනවා වෙනුවට tissue එකක් හෝ වැලමිටේ ඇතුළත භාවිත කරන්න. ඉන්පසුව අත් හොඳින් සෝදන්න.
මේ වගේ සරල සහ රසවත් විද්‍යාත්මක වීඩියෝ දිගටම බලන්න අපේ Channel එක Subscribe කරන්න. 🔔
/ @aiwhyofficial
⏱️ Chapters
00:00 – Intro
00:25 – කිවිසුමක් කියන්නේ මොකක්ද?
00:45 – නාසයේ සිට මොළයට යන ස්නායු සංඥාව
01:18 – "හචිං" ශබ්දය ඇතිවන ජීව විද්‍යාත්මක ක්‍රියාවලිය
02:00 – කිවිසුම් යාමට බලපාන පොදු හේතු
02:26 – අව්ව දෙස බලද්දී කිවිසුම් යන්නේ ඇයි?
02:55 – කිවිසුම බලෙන් තද කරගැනීම අනතුරුදායකද?
03:20 – කිවිසුම් යාමේදී පිළිපැදිය යුතු නිවැරදි සනීපාරක්ෂක ක්‍රම
03:44 – සාරාංශය
03:59 – outro
#EiWhy #කිවිසුම #sinhalascience #WhyDoWeSneeze #SneezeReflex #science #humanbody #විද්‍යාව