The Ant Lesson We Missed/ මගහැරුණු කුහුඹු පාඩම - By Mentor Bhathiya Arthanayake
Motivation.lk
0:00 / 0:00
The Ant Lesson We Missed/ මගහැරුණු කුහුඹු පාඩම - By Mentor Bhathiya Arthanayake
48 883 просмотра · 5 лет назад
Motivation.lk
312 тыс. подписчиков
48 883 просмотра · 5 лет назад
ඉගෙන ගන්න ඕනේ පොතපතින් විතරද? ගුරුවරුන්ගෙන් විතරද? සමාජයෙන්, අවට පරිසරයෙන් අපට උගෙනීමට යමක් නැතිද? අපි අද කතා කරන්නට යන්නේ එලෙස ඔබට මඟ හැරුනු, එහෙත් මඟ නොහරගතවා යුතු අපූරු කාරණා කිහිපයක් ගැනයි.
අභිප්රේරක භාතිය අර්ථනායක කියලා කියන්නේ මිනිසුන්ගේ ජීවිත වෙනස් කර ගැනීම සඳහා අතිශය සාධනීය බලපෑම් එල්ල කරපු පුද්ගලයෙක්. ශ්රී ලංකාවේ කීර්තිමත් සමාගම් හා සේවකයින්, ජාත්යන්තර පදක්කම් දිනූ ක්රීඩකයින්, දිවයිනේ ප්රමුඛ පාසල් භාතියගේ සේවා දායකයින් අතර වෙනවා. ඔබත් බලන්න. ජීවිතයට යමක් ඒකතු කරගත හැකිනම් ඒය කරන්න. බලන්න, Subscribe කරන්න, Like කරන්න, Share කරන්න, Comment කරන්න. භාතිය කවුද කියලා බලන්න ඕනේ නම් වෙබ් එක පහලින්.
http://bhathiyaarthanayake.com/
අලෙවිකරුවන්ගේ අභිප්රේරණය වෙනුවෙන් ම පැවැත්වෙන සුවිශේෂී ZOOM සැසිය සඳහා සහභාගී වීමට පහත දැක්වෙන Google form එක පුරවන්න. වැඩිදුර විස්තර සඳහා 071 432 1835 අමතන්න, whatsapp කරන්න.
Empower Your Desire ~ Online Workshop Online Registration
https://forms.gle/4pgaF5m2g7ZTVZtB9
Emergency fund පිලිබඳ විඩියෝව සඳහා
• Emergency fund - කරදරේදි පිහිටට එන හදිසි ...
Resources...
Stock Footages -
https://pexels.com
#AntLesson #Bhathiya #Arthanayake