Перейти к содержимому

Angulimala piritha | බල සම්පන්න අංගුලිමාල පිරිත සහ සෙත් කවි මාලාව | angulimala piritha for pregnant

Amma Diaries SL | Midwife Charuni

0:00 / 0:00

Angulimala piritha | බල සම්පන්න අංගුලිමාල පිරිත සහ සෙත් කවි මාලාව | angulimala piritha for pregnant

1 751 990 просмотров · 5 лет назад
Amma Diaries SL | Midwife Charuni
25 тыс. подписчиков
1 751 990 просмотров · 5 лет назад
උතුම් පිරිත් බලයෙන් මගේ කුසේ වැඩෙනා කිරි කැටියා සුවපත් වේවා!නිදුක් නීරෝගී වේවා!සියලු අගපසගයෙන් පරිපූර්ණ වේවා! බෝසත් ගුණයෙන් පිරිපුන් වේවා...මාගේ කුසේ සිටින දරුවා මෙන්ම අනිකුත් සෑම මවුවරුන්ගේ කුස තුල සිටින දරුවෝද එසේ සුවපත් වේවා...අංගුලිමාල පිරිතේ අනුභාවයෙන් වාසනාවන්ත දරු උපතක් වාසනාවන්ත මොහොතක සිදුවේවා.. අංගුලිමාල පිරිත සහ තේරුම සහෝදරිය, මම යම් අවස්ථාවක ආර්ය ජාතියෙන් උපන්නෙම්ද, පැවිදි උපසම්පන්න බව ලැබීද එතැන් සිට දැනුවත්ව ප්‍රාණියෙකුගේ දිවි තොරකල බවක් නොදනිමි. ඒ සත්‍ය බලයෙන් තොපට යහපතක්ම වේවා. දරුගැබටද යහපතක්ම වේවා. මේ උත්තම පිරිතෙන් ඒ සැබෑ වදනින් සියලු රෝග සැනෙකින් දුරැවී ඔබට නිරන්තර සුවයක්ම සහ ශාන්තියක්ම වේවා. පරින්තං යං භණන්තස්ස - නිසින්නට්ඨාන ධෝවනං උදකම්පි විනාසේති - සබිබමේව පරිස්ස යං සොත්ථිනා ගබිබවූට්ඨානං - යං ච සාෙධීති තං ඛණෙ ථෙිරස්සංගූලිමාලස්ස - ලෝක නාථෙින භාසිතං කප්පට්ඨායී මහා තේජං - පරිත්තං තං භණාමහේ යතොහං භගිනි අරියාය - ජාතියා ජතො නාභි ජානාමි සංවිච්චපාණං ජීවිතා - වෝරෝපේතා තේන සච්චේන සොත්ථි තේ හෝතූ සොත්ථි ගබිභස්සාලති ධර්ම දානමය පින්කමක් සිදු කරවා ගැනීමට share කරන්න සිංහල තේරුම සහිත අංගුලිමාල පිරිත මෙතනින්    • අංගුලිමාල පිරිත | angulimala piritha | ang...   #Angulimala piritha #අංගුලිමාල පිරිත සහ සෙත් කවි මාලාව #pregnant