Перейти к содержимому

Temple Trees, Colombo 03 | අරලිය ගහ මන්දිරය, කොළඹ 03

Colors of Colombo

0:00 / 0:00

Temple Trees, Colombo 03 | අරලිය ගහ මන්දිරය, කොළඹ 03

1 243 просмотра · 1 год назад
Colors of Colombo
2,61 тыс. подписчиков
1 243 просмотра · 1 год назад
අද අපි යන්නේ අරලිය ගහ මන්දිරයට. අරලිය ගහ මන්දිරය කීවට ඒකේ ඇතුලට නම් නෙමෙයි. අරලිය ගහ මන්දිරයට පිටතින් වැටිලා තියෙන ශ්‍රී උත්තරානන්ද මාවතේ ගමන් කරන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. ශ්‍රී උත්තරානන්ද මාවත වැටිලා තියෙන්නේ කොල්ලුපිටිය ලිබර්ටි වට රවුමේ ඉඳන් කොම්පඤ්ඤවීදියේ සිනමන් ලයිෆ් වට රවුම දක්වා. මේ පාරේ අරලිය ගහ මන්දිරයට කොටස, 2024 ඔක්තෝබර් වෙනකම් මහජනයාට විවෘත නොවූ නිසා, මේක වාහන නිතර යන එන ගානට තාර දාලා කාර්පට් කරපු පාරක් නෙමෙයි. අරලිය ගහ මන්දිරයේ නැගෙනහිර අන්තයෙන් වැටිලා තියන මාර්ගයෙන් යන විනාඩි 1:30 ක මේ ගමන ඔයාල රසවිදී කියල බලාපොරොත්තු වෙනවා. මාර්ගය: https://maps.app.goo.gl/PzAMLrk2LUjTY... වර්තමාන නම: ශ්‍රී උත්තරානන්ද මාවත පරණ නම: ඔයාලා මේ පාර ගැන මීට වඩා විස්තරයක් දන්නවනම් පහලින් කමෙන්ට් කරන්න.