Перейти к содержимому

නිවාඩු දවස ගෙවුන විදිහ😁 | මලපොලෙන් මොනාද මං කලේ 😏 | Dayvlog |University Of Ruhuna 🦚🤍

Dulas vlog

0:00 / 0:00

නිවාඩු දවස ගෙවුන විදිහ😁 | මලපොලෙන් මොනාද මං කලේ 😏 | Dayvlog |University Of Ruhuna 🦚🤍

7 716 просмотров · 1 день назад
Dulas vlog
16,9 тыс. подписчиков
7 716 просмотров · 1 день назад
🌸 නිවාඩු දවස | A Holiday in My University Life | Mahapola Shopping & Hostel Life Hey everyone 🩷 Welcome back to my channel In today’s vlog, I’m taking you along with me on a holiday in my university life. Since I didn’t have any lectures that day, I spent the day doing things for myself and enjoying some peaceful moments. 🌸 I started my day by waking up, having breakfast, and getting ready. I also shared a little bit of my life experience with you all. Then, I went to town to enjoy some me-time and spent some of my Mahapola scholarship money on my personal expenses. 🛍️ I had a proper meal at Ambasevana restaurant and did some grocery shopping before heading back to my hostel. To end the day, I enjoyed the beautiful, colorful sunset sky from my hostel. 🌅🤍 Sometimes, the simplest days turn into the loveliest memories 🌥 Thank you for watching and being a part of my little world. Don’t forget to LIKE, COMMENT, SHARE, and SUBSCRIBE for more videos 🫶🏻💗 Hi හැමෝටම 🩷 ඔන්න අදත් මගේ චැනල් එකට ඔයාලව ආදරයෙන් පිළිගන්නවා 🥰 අද වීඩියෝ එකෙන් ඔයාලට බලන්න පුළුවන් මගේ campus ජීවිතේ ලෙක්චර්ස් නැති නිවාඩු දවසක් 🌸 මට ලෙක්චර්ස් තිබුණේ නැති නිසා මම මටම පොඩි වෙලාවක් වෙන් කරගෙන දවස සතුටින් ගත කළා. උදේ නැගිටලා උදේ කෑම කාලා, ලෑස්ති වෙලා ඊට පස්සේ මටම කියලා පොඩි වෙලාවක් ගත කරන්න ටවුන් එකට ගිහින්, මගේ මහපොල සල්ලි වලින් පොඩ්ඩක් නාස්ති කලා 🙃🛍️ අඹ සෙවණෙන් කෑම කාලා, ග්‍රොසරි ෂොපින් කරලා ආයෙත් හොස්ටල් එකට ආවා. දවස අවසානයේ හොස්ටල් එකේ ඉඳන් ලස්සනට පාට පාට වෙලා තිබුණු හැන්දෑ අහසත්, Sunset එකත් රසවිඳිමින් මගේ හවස ගත කළා. 🌅🤍 මගේ වීඩියෝ එක බලන ඔයාලා හැමෝටම ගොඩක් Thank you❤️ වීඩියෝ එකට LIKE එකක් දාලා, COMMENT කරලා, SHARE කරලා මගේ චැනල් එක SUBSCRIBE කරන්නත් අමතක කරන්න එපා. ඔයාලගේ ආදරය මට ගොඩක් වටිනවා 🫶🏻 💌 LET’S CONNECT 🎵 TikTok: 👉 https://www.tiktok.com/@dulanga_saths... 📘 Facebook: 👉 https://www.facebook.com/dulanga.sath... 📸 Instagram: 👉 https://www.instagram.com/dulanga._?s... ♥️Youtube :    / @dulasvlog   📧 Business / Collaboration Email: 👉 whdsathsarani@gmail.com #DulasVlog #UniversityLife #RuhunaUniversity #HostelLife #Mahapola #DayInMyLife #SriLankanVlogger #DailyVlog #MeTime #SunsetViews #UniversityVlog