Seeduwa Sakura | Live Show | Budune Jesune | Full Album
Namal Arts
0:00 / 0:00
Seeduwa Sakura | Live Show | Budune Jesune | Full Album
80 146 просмотров · 6 лет назад
Namal Arts
173 тыс. подписчиков
80 146 просмотров · 6 лет назад
#budune #jesune #namalarts
අද කැසට් කඩේ පිටුව තුලින් ඔබ වෙත ගෙන එන්නේ අජිත් විතානගේ මහතා ප්රමුඛ සීදූව සකුරා සංගීත කන්ඩායම නිකුත් කල " සජීවී ප්රසංග - බුදුනේ ජේසුනේ" සංයුක්ත තැටිය හා කැසට් පට ගීත එකතුවයි.මෙය නුගේගොඩ සාරංගා කැසට් එන්ටර්ට්රේට්මන්ට් බෙදාහැරීමකි.
මෙම ගීත නිර්මාණය සදහා දායක වූ සියලුම සංගීත ශිල්පීන් හා නිෂ්පාදක තුමන්ලා ඇතුලු නන් අයුරින් සහයෝගය දැක්වූවන්ට අපගේ ගෞරවනීය ප්රණාමය හිමිවේ.මෙම ගීත යූටියුබ් නාලිකාව හරහා ප්රසිද්ධ කර මුදල් ඉපයීමේ කිසිදු අරමුණක් නොමැති අතර කැසට් යුගයට ආදරය කරන සුවහසක් රසික සමූහයාගේ රසවින්දනය සදහා තිළිණ කිරීමේ පරමාර්තය පෙරදැදිය.මෙම නිර්මාණ මතුපරපුරටද ආරක්ෂා කලයුතුය.එබැවින් මෙම ගීත උපුටාගෙන විකෘති කිරීම සපුරා තහනම් ය.මෙම නිර්මාණයේ හිමිකරුවන් වන අදාල සංගීත ශිල්පීන් හෝ කැසට්පට නිෂ්පාදකතුමාගේ යම් විරෝධතාවක් හෝ නියෝගයක් ලද ඕනෑම මොහොතක මෙම කැසට් කවර සහ යූටියුබ් නාලිකාව හරහා ඉදිරිපත් කල අදාල ගීත ඇල්බම සහිත වීඩියෝ ඉන් ඉවත් කිරීමට මා බැදී සිටී.ඔබේ අදහස් කැසට් කඩේ Face Book පිටුවට යොමුකරන්නේනම් මැනවි.මෙම Link එක ( / කැසට්-කඩේ-ca. .
) හරහා ඔබට කැසට් කඩේ ෆේස් බුක් පිටුවට Like කිරීමෙන් කැසට් සීඩී තොරතුරු දැනගත හැක.
(නාමල් කොළඹ ආරච්චි)
පහත link එක යටතේ මේ ගී එකතුව ඔබට රසවිදිය හැකි අතර තවත් මෙවැනි ගි එකතු රස විදීම සදහා නව ගී එකතුවක් එක් කල වහාම එය ඔබට දැනගැනීම සදහා Namal Arats යූටියුබ් චැනලය Subscribe කරන ලෙසද ඔබට මතක් කරමි.
• Seeduwa Sakura | Live Show | Budune Jesune...