Перейти к содержимому

ඉෂාක්ට කෝටියක් !

Open Dialogue with Suranga & Pubudu

0:00 / 0:00

ඉෂාක්ට කෝටියක් !

257 933 просмотра · 1 год назад
Open Dialogue with Suranga & Pubudu
14 тыс. подписчиков
257 933 просмотра · 1 год назад
ඉෂාක් බෙග්, ඔහු අද අසනීපෙන්. ඔහුට ගීත ගායනා කළ හැකි වුවත් ඔහු එය කරන්නේ ඉතාම අසීරුවෙන්. ඔහුව ඉක්මනින් සුව කරගැනීමට නම් ඔහුට විවේකය අත්‍යාවශ්‍යයයි. නමුත් විවේකීව ඉන්නට නම් ඔහුට් යම් ආදායම් මාර්ගයක් තිබිය යුතුයි. නැවත වේදිකාවට ගොඩ වන තුරු, ඔහු සුවපත් වනතුරු අපේ යුතුකම අපි ඉටු කරමු ! ඇසළ පෝයට පෙර ඉෂාක්ට කෝටියක් !