Перейти к содержимому

1. වැඩිහිටි දහම් පාසල. 4 අධියර පළමු පාඩම. සිංහල 1 වන කොටස. වෛද්‍ය ගයාත්‍රීකා මහත්මියගේ නිවස - කොළඹ

අරිය මාවත ARIYA MAWATHA

0:00 / 0:00

1. වැඩිහිටි දහම් පාසල. 4 අධියර පළමු පාඩම. සිංහල 1 වන කොටස. වෛද්‍ය ගයාත්‍රීකා මහත්මියගේ නිවස - කොළඹ

15 803 просмотра · 1 год назад
අරිය මාවත ARIYA MAWATHA
8,43 тыс. подписчиков
15 803 просмотра · 1 год назад
භාග්‍යවතුන් වහන්සේගේ හේතු ඵල ධම්මය ත්‍රීපිටකයේ ග්‍රන්ථාරෑඩ කර ඇත්තේ එවකට පැවති සිංහල අකුරැ වලිනි. එහි, ඒවාට කියන්නේ අක්කර කියාය. අක්කර යනු "වැවිය හැකිය" යන අරැතයි. මේ අනුව භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කොට වදාල හේතු ඵල ධම්මය, ග්‍රන්ථාරෑඩ කර ඇති පිරිසිඳු ත්‍රිපිටකයේ ඇති වචන/අකුරැ වලින් කියැවෙන්නේ මොනවාදැයි එකී අක්කර හරහා යමෙකුට තේරැම් ගත හැකි නම් ඔහුට/ඇයට මේ ජාතියේදීම නිවන් දැකී⁣මේ වැඩි පහසුවක් ඇති බව මා හඳුනා ගත් දෙයකි. මේ අනුව පින්වත් ඔබේ නිවනට අත්වැලක් වීම වශයෙන් ත්‍රිපිටක සූත්‍ර වල ඇති අක්කර වලට අනුව අද භාවිතා කරන අකුරැ වල සම්මත, පරමාර්ථ හා ලෝකෝත්තර අරැත් පිළිබඳ, අර්ථ ධම්ම නිරැත්ති කොට, ඔබට පටිභාන විය හැකි ලෙසින් පැහැදිලි කර දීම, මෙම වැඩිහිටි දහම් පාසලේ අරමුණ බව සිහිපත් කරමි. වීරපුර සිරි විජය විමුත්ති අරිය මාවත යුටියුබ් නාලිකාව.