Перейти к содержимому

Obe Laya Thurule (ඔබෙ ලය තුරුලේ) - Tathsarani Wakwalla | Official Audio

Tathsarani Wakwalla

0:00 / 0:00

Obe Laya Thurule (ඔබෙ ලය තුරුලේ) - Tathsarani Wakwalla | Official Audio

399 просмотров · 3 недели назад
Tathsarani Wakwalla
6 подписчиков
399 просмотров · 3 недели назад
Listen to the official audio of "Obe Laya Thurule" by Tathsarani Wakwalla. ▶ Audio Credits: • Vocals: Tathsarani Wakwalla • Melody & Music: Priyankara Pradeep • Lyrics: Tathsarani Wakwalla ▶ Song Lyrics: ඔබෙ ලය තුරුලේ හඳුනන මුහුණේ.. නොපෙනෙන මනසේ... සෙනෙහස තිබුණේ.. කොතැනද නොහැඟේ... ජීවිත අතරේ.. ඔබගේ මතකේ ආදර අහසේ තරුවක් වූයේ... හිනැහෙන දෙතොලේ.. මතකය ගොළුවේ.... මතකය රැඳුණේ.. ⁣ඔබෙ නෙත් අතරේ.... උණුසුම දැනුණේ.. ඔබෙ ලය තුරුලේ.... කියා දුන්නෙ ඔබ ආලය රහසේ.... රහසින් ඔබගේ කොඳුරන ආලේ.... හදවත බිඳුණේ.. ඔබ නැති අඳුරේ.... තනි වී ගොළුවේ... හදවත් අපගේ... හමුවනතුරු මේ හිමිනැති සසරේ.... එක්වී සිටියේ.. අප නොව අපගේ... බැඳුණත් රිසිසේ.. නිම් නැති ගමනේ... පැතුවත් පැතුමන් මිය යන මොහොතේ.... අයිති නොවේ.. මේ ජීවය අපගේ... සිටියත් කොතැනක ඔබ නැති ගමනේ.... අඩුවක් දැනුණේ.. මේ හදෙ රහසේ.... ආලය වචනේ.. අරුතක් නොදැනේ.... ඔබ නැති ගමනේ..මිය යමි අඳුරේ.... හඳුනන මුහුණේ.. නොපෙනෙන මනසේ... සෙනෙහස තිබුණේ.. කොතැනද නොහැඟේ... ජීවිත අතරේ.. ඔබගේ මතකේ ආදර අහසේ තරුවක් වූයේ... #TathsaraniWakwalla #ObeLayaThurule #SinhalaNewSongs #SinhalaLoveSongs #OfficialAudio #SinhalaMusic #NewSinhalaSongs #PriyankaraPradeep