Перейти к содержимому

කොයි මත්ස්‍යයින් breeding (අභිජනනය) කරන ආකාරය හරියටම දැනගනිමු | How to breed Koi fish

White Crane Lanka

0:00 / 0:00

කොයි මත්ස්‍යයින් breeding (අභිජනනය) කරන ආකාරය හරියටම දැනගනිමු | How to breed Koi fish

1 257 просмотров · 4 года назад
White Crane Lanka
2,63 тыс. подписчиков
1 257 просмотров · 4 года назад
Learn the tips and tricks to breeding high quality Koi fish from the expert himself, in Sinhala Meet Sathyajith Samarasinghe--popularly known as Shakthi--a local Koi fish farmer residing in Homagama, the Western region of Sri Lanka. Thanks to his expert industry knowledge and use of the best fish feeds, Mr.Samarasinghe's Koi are undoubtedly one of the healthiest and high-scales Koi in the country. Get to know about the proper Koi breeding techniques as Shakthi brings you his secrets to the breeding of High-scale Koi. A White Crane Production in collaboration with Alltech Coppens. කොයි මත්ස්‍ය අභිජනනය හා ක්‍රමෝපායන් පිළිබඳ ක්ෂේත්‍රයේ ප්‍රවීනයෙකුගෙන් සිංහලෙන් දැනගනිමු. සත්‍යජිත් සමරසිංහ (ශක්ති) මහතා හෝමාගම ප්‍රදේශයේ වෙසෙන දේශීය කොයි මත්ස්‍ය ගොවියෙකි. ක්ෂේත්‍රයේ ප්‍රවීනත්වය හා හොඳම තත්ත්වයේ මත්ස්‍ය ආහාර භාවිතය නිසාම සමරසිංහ මහතාගේ කොයි මත්ස්‍යයින් නීරෝගීමත්ම හා උසස්ම තත්ත්වයේ පවති. නිසි කොයි මත්ස්‍ය අභිජනන තාක්ෂණය පිළිබඳව හා උසස් පරිමාණයේ කොයි මත්ස්‍ය අභිජනනය පිළිබඳ රහස් ශක්ති මහතාගෙන් අසා දැනගනිමු. White crane හා Alltech Coppens නිෂ්පාදන වල සාමූහික ප්‍රයත්නයකි.