අඩු වියදමින් පැහැපත් සමක් | Budget-Friendly Skincare Tips 💗✨️ | Dil & Dilnuvi
Dil & Dilnuvi
0:00 / 0:00
අඩු වියදමින් පැහැපත් සමක් | Budget-Friendly Skincare Tips 💗✨️ | Dil & Dilnuvi
702 просмотра · 12 дней назад
Dil & Dilnuvi
672 подписчика
702 просмотра · 12 дней назад
Hello ළමයි..🕯️🫧🌸
*Dil & Dilnuvi* channel එකට ආදරයෙන් පිළිගන්නවා..💗✨️
මෙතන තියෙන්නේ මං use කරන *Skincare Products* වලින් කොටසක්..🌷🧺
මං use කරලා ලැබුණු මගේ **ඇත්තම අත්දැකීම්**, මට හොඳට දැනුණු products වගේම skincare ගැන මං දැනගත්ත දේවල් ඔයාලා එක්ක මේ video එකෙන් බෙදාගන්නවා. 💕✨️
Skincare ගැන ආස ඔයාලට මේ video එක වැදගත් වෙයි කියලා හිතනවා. ඒ නිසා video එක අන්තිම වෙනකන් බලන්න කියලා ආදරෙන් ආරාධනා කරනවා. 🥺💗
ඔයාලා use කරන skincare products ගැනත්, ඔයාලගේ experiences ගැනත් comment එකකින් මට කියන්න. 🌸✨️
මොනාහරි දැනගන්න තියෙනවා නම් ඒවත් comment කරන්න. 💕
*Dil & Dilnuvi* channel එකත් එක්ක හැමදාම රැඳිලා ඉන්න ආදරණීය ඔයාලා හැමෝටම ගොඩාක් ආදරෙයි..🥺💗🫂
Thank you for watching! 🌙✨️
~ Dil & Dilnuvi 🌸
#DilAndDilnuvi #skincare #skincareroutine #skincareproducts #skincarereview #budgetskincare #lowbudgetskincare #skincaretips #skincarelover #glowskin #srilanka #skincaresrilanka #budgetfriendly