❤️ ඔයාලා දුන්න ආදරේ නිසා මගේ ලොකුම හීනයක් සැබෑ වුණා… 🥹 | Kandy Travel Vlog 🇱🇰 | Go with keeth
Go with keeth
0:00 / 0:00
❤️ ඔයාලා දුන්න ආදරේ නිසා මගේ ලොකුම හීනයක් සැබෑ වුණා… 🥹 | Kandy Travel Vlog 🇱🇰 | Go with keeth
96 просмотров · 12 ч назад
Go with keeth
22,1 тыс. подписчиков
96 просмотров · 12 ч назад
Welcome to Go With Keeth! 🇱🇰
අද මගේ හීනයක් සැබෑ වුණා… ❤️ හැබැයි ඒ හීනය ගන්න නුවර ගිය ගමනේදී මට හම්බවුණු දේවල් ඊටත් වඩා විශේෂයි! 😱🇱🇰
DJI RS3 Mini Gimbal එකක් ගන්න මගේ හීනය සැබෑ කරගන්න නුවර ගිය මේ ගමනේදී, අතරමඟ අපේ ශ්රී ලාංකීය රසය තියෙන පරණම කෑම වර්ග කිහිපයක්ම try කරන්න මට අවස්ථාව ලැබුණා! 🤤
🥥 ලැවරියා
🍯 හකුරු ආප්ප
🌾 කුරක්කන් කැඳ
🥣 සව් කැඳ
🇱🇰 තවත් දේශීය රසයන් ගොඩක්!
හීනයක් සැබෑ කරගන්න ගිය දවසක්… ❤️
කෑම, ගමන, අලුත් අත්දැකීම් සහ මතකයන් එක්ක ඒ සම්පූර්ණ දවසම මේ Vlog එකේ තියෙනවා. 🎥
අවසානය වෙනකම් බලලා ඔයාට වැඩියෙන්ම try කරන්න හිතුණු කෑම එක Comment කරන්න! ❤️
Go With Keeth එක්ක තවත් මේ වගේ Sri Lankan Travel & Food Vlogs බලන්න Subscribe කරන්න! 🇱🇰🔥
#GoWithKeeth #KandyVlog #SriLankaVlog #DJIRS3Mini #SriLankanFood #TravelVlog #FoodVlog #Kandy #SriLankaTravel #Vlog