Перейти к содержимому

Ella Sri Lanka 🇱🇰 | How Sri Lankan Pot is Made | Vlog No:01 | 2022 | Part 01

Udara Vlogs

0:00 / 0:00

Ella Sri Lanka 🇱🇰 | How Sri Lankan Pot is Made | Vlog No:01 | 2022 | Part 01

2 870 просмотров · 3 года назад
Udara Vlogs
8,23 тыс. подписчиков
2 870 просмотров · 3 года назад
ඇල්ල යනවනම් බලන්න යන්නම ඕන තැනක් තමයි දෙමෝදර View Point එක කියන්නේ.. 🍃 අපි ඇල්ල ගමන පටන් ගත්තේ කොළඹින්.. ඒ වෙනකොට දවල් 02.00 විතර වෙලා.. මග නැවති නැවති ලස්සන විදගෙන ඇල්ලට ලං වුනේ.. වැස්සයි සීතලයි පාරවත් පේන්නෙ නැති මීදුමත් එක්ක.. ඔයලත් ඇල්ලට එනවනම් හවස් වෙන්න කලින් එන්න ඒ එන පාරත් මාර ලස්සනයි.. මීදුම නිසා 07.00 හිමීට ඇල්ලට ආවා.. අපි ඇල්ලට ඇවිත් කරේ මුලින්ම අපිට ඉන්න තැනක් හොයාගන්න එක.. අපි හොයගත්ත තැනත් ඇත්තටම හොදයි.. ඇල්ල Town එකටත් ලගයි.. අපි සීතලේම Wash එකක් දාගෙන රෑට කන්න කියලා Town එක පැත්තට ගියා.. පස්සර පාරට හැරෙන තැනම තියෙනවා Center Point නමින් Restaurant එකක්.. ඒකෙනම් ඇත්තටම කෑම නියමයි.. ඒ වගේම උඩු මහලේ Restaurant එකට ඇවිත් රෑට ඇල්ල Town එක බලාගෙනම කෑම ගන්න පුලුවන් එකත් එතන තව විශේෂ දෙයක්.. ලස්සනත් විදින ගමන් ගත්ත කෑම ටිකත් කාලා.. Town එකෙත් ඇවිදලා අපි අයේ ආවා අපේ නවතැනට.. අපි නැවතුන නවාතැනේ නම නම්බර් එක මම Video එකේ දාලා ඇති.. Budget තැනක්.. ඒ වගේම හැම අතින්ම හොදයි කිසිම කරදරයක් නැති නිස්කලංක තැනක්.. මේ වෙනකන් මම කිව්ව දේවල් Video එකට ගේන්න බැරි උන එකට සමාවෙන්න.. අපි එද්දි රෑ උන නිසත්.. මීදුම එක්ක වැස්ස නිසත්.. අපේ මහන්සිය නිසත් Video කරගන්න බැරි උනා.. ඒත් ඇල්ලේ ඉදන් අපි ඇල්ල බලන්න යන ඊලග දවසේ ඉදන් සියළුම විස්තර ටික Video දෙකකින් දාන්න තිරනය කරා.. එහෙම කරේ Video එක දික් වෙන නිස අපේ ගමනත් ගමන් දෙකක් උන නිසත්.. අපි ඇල්ලේ සිට ඔහිය හරහා හෝටන් තැන්නට යන Video එක මාරම රසවත් නිසත්.. මෙතන ඉදන් අපි video එකෙන්ම බලමු අපේ ඇල්ල ගමන ගැන.. ඇල්ලේ යනවනම් අනිවාර්යෙන් මේ තැන් වලට යන්න..බලන්න ලස්සන.. 🥰 ඇල්ලට ගිහින් බලන්න තියෙන දේවල්.. Ella Map 🗺 01. Modara View Point 02. Nine Arch 03. Ella Junction (රෑට අවිදින්න) 04. Little Adam's Peak 05. Rawana Water Fall 06. Rawana Rock Temple 07. Rawana Small Water Fall 08. Little Heavan Homestay 09. Dowa Temple 10. Mahamevnawa Buddhist Monastery 11. Adventure Activities 12.Tea Factory Visit 13. Ella Rain Ride #ellasrilanka #travel #vlogs Like 👍 Shere 🤝 Subscribe 🚨 Click the Bell 🛎 Udara Vlogs on Social Media 👇 👉 Fallow on Fb Page - https://www.facebook.com/profile.php?... 👉 Fallow on TikTok - https://www.tiktok.com/@udaratharakap... #ellasrilanka #Ella #vlogs #Udaratharaka #cinematic #srilanka #world #nurtureyoursoul #photography #travel #vlogs #couple #love #ninearchbridge #numbers #beutiful #englend #editing #iphone #gopro #sony #cameralk #cameralkyoutube #niceplace #car #Studio #withwife #travelvlog #gallery #subscribe #youtubeshorts #seo #nice #travelvlog #Ellatown #sirasatv #hirutv #hirunews #success #travelwithwife #wasthi_production #wasthi #food #kolamkuttama #Lokayo