බුද්ධානුස්සති භාවනාව - අතිපූජනීය නාඋයනේ අරියධම්ම ස්වාමීන්ද්‍රයන් වහන්සේ
හිතෙසී Hithesi
0:00 / 0:00
බුද්ධානුස්සති භාවනාව - අතිපූජනීය නාඋයනේ අරියධම්ම ස්වාමීන්ද්‍රයන් වහන්සේ
15 739 просмотров · 4 года назад
හිතෙසී Hithesi
6,03 тыс. подписчиков
15 739 просмотров · 4 года назад
අනුස්සතා අනුත්තරිය ධර්මයක් එනම් සිහිකිරීම් අතර උතුම් සිහි කිරිමක් වන සම්‍යයක් සම්බුද්ධ දසබලධාරී සර්වඥ රාජෝත්තමයාණන් වහන්සේගේ උතුම් ගුණ මනසිකාර කිරීම එනම් බුද්ධානුස්සති භාවනාව වැඩිය යුතු ආකාරය පිළිබඳ විස්තර වන මෙම උතුම් ශ්‍රී සද්ධර්ම සාකච්ඡාව ශ්‍රවණය කර ඔබ සැමගේ සිත් සතන් සම්බුද්ධාලම්බන ප්‍රීතියෙන් වඩා වර්ධනය කර ගනිත්වා.
සම්බුදු ගුණ මනසිකාරයෙන් සිත් නිවා සනහාගන්ත්වා.
දේශකයාණන් වහන්සේ වන ශ්‍රී කළ්‍යාණී යෝගාශ්‍රම සංස්ථාවේ ප්‍රධාන අනුශාසකව වැඩ සිටි මහෝපාධ්‍යාය අග්ග මහා කම්මාට්ඨානාචාර්‍ය නාඋයනේ අරියධම්ම ස්වාමීන් වහන්සේ විසින් දේශනා කරනට යෙදුනූ මේ උතුම් සද්ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමේ උතුම් පුණ්‍යය ධර්මයන් අතිපූජනීය ස්වාමීන් වහන්සේගේ උතුම් ලොව්තුරා සම්බෝධිය පිණිස ධර්ම පරිෂ්කාරයක් සේ උපනිශ්‍රය වේවා.
සැම සිත් ලොව්තුරා සුවයෙන් සැනසෙනුපිණිස පිණිසම මේ උතුම් සද්ධර්ම දේශනාව උපනිශ්‍රය වේවා.
සාධු සාධු සාධු සාධු
#dhamma #love #dhammadesana #buddha #dhammadesna #nauyane_ariyadhamma_thero #bhavana #meditation